කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,787
    5,774
    113
    ශ්‍රීපාද රක්ෂිතයෙන් බන්. හරි තැනක් කියලා නැහැ. කළු ගග උනත් මෙතනින් පටන් ගන්නවා කියන්න බැහෑ. හැබයි ශ්‍රීපාද රක්ෂිතයේ එක බෑවුම් කින් එනවා. අනිත් පැත්තේ න් කැළණි ගග එනවා. මහවැලි වලවේ මෝටර්ස් තැන්න කදු වලින්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මහවැලි කැළණි කළු වලවේ ,,,
    සමනල කන්දෙන් පටන් ගත්තේ කවි පොතේ විතරයි

    සේරම එන්නේ හෝටන් තැන්නෙන් වගේ තමා මතක :rolleyes:
    රජාගේ බෙට්ටත් වර්නනා කරන සොන්නල සාහිත්‍ය ගෙවලයෝ ඔක්කොම විකුර්ති කරලා තියෙන්නේ :dull:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    හෝටන් තැන්නේ කිරිගල්පොත්ත කඳු ආශ්‍රිතව තමා කැලණි ගඟ පටන් ගන්නේ. කැළණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන මස්කෙලි ඔය තමා සමනල කඳු ආශ්‍රිතව පටන් ගන්නේ.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    කාසල්රි ජලාශය හරහා නෝටන් බ්‍රිජ් ජලාශය හරහා එනවා කෙහෙල්ගමු ඔය කියලා ඔයක්,
    මාඋස්සාකැලේ ජලාශයෙන් හැදිලා කැනියොන් ජලාශය හරහා එනවා මස්කෙළිය ඔය කියලා ඔයක්,
    ඔන්න ඔය ඔයවල් දෙක කොලබ හැටන් පාරේ කළුගල කියන හරියට ඈතින් පේන පොල්පිටිය කියන හරියේදී එකතු වෙලා කැළණි ගග හැදිලා පහලට එනවා.
    GPS 6.98272719195602, 80.45049387351648

    ඊට පස්සේ පහලට එනකොට තව එක එක ඔයවල් ඕකට එකතු වෙලා ගග ලොකු වෙනවා. අර කිව්ව ප්‍රධාන අතු ගංගා දෙක එකතු වෙලයි ඕක හැදන්නේ.

    ** ඔකේ මෙහෙම කතාවක් තියෙනවා, ගග නාමිකව ඔතනදි එකතු උනාට කෙහෙල්ගමු ඔයේ වතුර නෝටන් බ්‍රිජ් ජලාශයේ ඉදන් කන්ද හරහා ලක්ෂපාන විදුලි බලාගාරයට ගිහින් එතනින් විදුලිය නිපදවලා නිදහස් වෙන්නේ මස්කෙලි ඔයට. ටෙක්නිකලි බැලුවොත් ඔයවල් දෙකේ වතුර එකතු වෙන්නේ ලක්ෂපාන විදුලි බලාගාරය ලගදි, එහෙම උනාට නාමිකව පොල්පිටියේදී එකතු වෙලා කැළණි ගග හැදෙනවා කියලා තමයි සලකන්නේ.

    කේක් හදන්න කලින් බිත්තර පිටි ලුණු සීනි එකට තිබ්බා කියලා ඒකට කේක් කියන්නේ නෑනේ,
    ඒ වගේ තමයි කැළණි ගගත්.
    ප්‍රධාන අතු ගංගා දෙක (ඔයවල් දෙක) කොහෙන් පටන් ගත්තත් ඒ දෙක එකතු වෙලා "කැළණි ගග" කියන ගග හැදෙන්නේ ඔය උඩ කියලා තියෙන තැන ඉදන්.
    ------ Post added on Dec 6, 2025 at 11:25 PM
     
    Last edited:

    කැළණි ගගේ ප්‍රධාන අතු ගංගා දෙක වන මස්කෙලි ඔය හා කෙසෙල් ගමු ඔය එකතු උනාට පස්සේ එතනින් පහල ඉන්න මිනිස්සු එකට කැළණි ගඟ කියල කිව්වට ඒ වතුර ටික පොලව මතුපිටට මුලින්ම උනපු තැන එතන නෙමෙයිනේ. ඒ වතුර ටික වැඩිම දුරකදී උනපු තැන තමයි කෙසෙල් ගමු ඔය පටන්ගන්නා කිරිගල් පොත්ත කඳු ආශ්‍රිත හෝටන් තැන්න. මේක වසර පුරා තියන දිය දහරාවක්. (මස්කෙලි ඔය පටන් ගන්නා සමනල කඳු වලින් එන දිය පාර ගලන් එන්නේ ඊට අඩු දුරක්). එක නිසා ප්‍රධාන දිය පාරවල් දෙක එකතු වෙන තැන කැළණි ගඟේ උපන් තැන කියන වට වඩා ප්‍රධාන දියපාරවල් දෙකින් වැඩිම දුරක් ගෙවාගෙන එන එක පටන් ගන්න තැන කැළණි ගඟේ උපන් තැන කියන එකයි වඩා හොඳ.
     
    MadaraU

    Active member
  • Aug 28, 2024
    112
    184
    43
    Hidden leaf village
    මෙන්න මෙතනින්...
    Screenshot_20251207_033623_Chrome.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,164
    1
    61,505
    113
    Mother Earth
    කළුගඟ පලපත්තල පාරේ .. එතෙන්ට ගියා එක පාරක් :P
    පලාබද්දර සිරිපාදේ කුරුවිට පාරේ. එතන බෝඩ් එකකුත් ගහල තියෙනවා කළු ගඟ පටන් ගන්නා ස්ථානය කියලා. 🤷🏻‍♂️
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    කැළණි ගඟ පටන් ගන්නේ කැළණියෙන් වෙන්න ඇති. නැත්තම් කැළණි ගඟ කියලා දාන්නේ නෑනේ. 🤷🏻‍♂️
    එහෙම නම් ජා ඇළ පටන් ගන්නේ කොහෙන්ද ? ජාවා සුමාත්‍රා වලින්ද ?? :P
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,333
    113
    Birmingham
    අඩුම තරමේ වතුර ටික එන්නේ කොහෙන්ද කියලවත් නොදන්න ජාතියක් අපි :love2:
     
    • Like
    Reactions: Gamage2015

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,826
    11,258
    113
    එක එකා එක එකකතා කියන නිසා මං නං කියන්නෙ දවසක් දාගෙන අපි යං පොට් එක හොයාගෙන
     
    • Like
    Reactions: War Fighter

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මහවැලි කැලනි කලු වලවේ යන ගංගා
    හෝටන්තැන්න මුදුනේ සිට පැන නැග්ගා
    බෑවුම් තැනිතලා හෙල් අතරිං රිංගා
    මේවා ගලයි ගුපියන් මඩ යට හංගා
     
    Last edited: