ශ්‍රීපාද රක්ෂිතයෙන් බන්. හරි තැනක් කියලා නැහැ. කළු ගග උනත් මෙතනින් පටන් ගන්නවා කියන්න බැහෑ. හැබයි ශ්‍රීපාද රක්ෂිතයේ එක බෑවුම් කින් එනවා. අනිත් පැත්තේ න් කැළණි ගග එනවා. මහවැලි වලවේ මෝටර්ස් තැන්න කදු වලින්.
රජාගේ බෙට්ටත් වර්නනා කරන සොන්නල සාහිත්‍ය ගෙවලයෝ ඔක්කොම විකුර්ති කරලා තියෙන්නේමහවැලි කැළණි කළු වලවේ ,,,
සමනල කන්දෙන් පටන් ගත්තේ කවි පොතේ විතරයි
සේරම එන්නේ හෝටන් තැන්නෙන් වගේ තමා මතක![]()

කැළණි ගගේ ප්‍රධාන අතු ගංගා දෙක වන මස්කෙලි ඔය හා කෙසෙල් ගමු ඔය එකතු උනාට පස්සේ එතනින් පහල ඉන්න මිනිස්සු එකට කැළණි ගඟ කියල කිව්වට ඒ වතුර ටික පොලව මතුපිටට මුලින්ම උනපු තැන එතන නෙමෙයිනේ. ඒ වතුර ටික වැඩිම දුරකදී උනපු තැන තමයි කෙසෙල් ගමු ඔය පටන්ගන්නා කිරිගල් පොත්ත කඳු ආශ්‍රිත හෝටන් තැන්න. මේක වසර පුරා තියන දිය දහරාවක්. (මස්කෙලි ඔය පටන් ගන්නා සමනල කඳු වලින් එන දිය පාර ගලන් එන්නේ ඊට අඩු දුරක්). එක නිසා ප්‍රධාන දිය පාරවල් දෙක එකතු වෙන තැන කැළණි ගඟේ උපන් තැන කියන වට වඩා ප්‍රධාන දියපාරවල් දෙකින් වැඩිම දුරක් ගෙවාගෙන එන එක පටන් ගන්න තැන කැළණි ගඟේ උපන් තැන කියන එකයි වඩා හොඳ.කාසල්රි ජලාශය හරහා නෝටන් බ්‍රිජ් ජලාශය හරහා එනවා කෙහෙල්ගමු ඔය කියලා ඔයක්,
මාඋස්සාකැලේ ජලාශයෙන් හැදිලා කැනියොන් ජලාශය හරහා එනවා මස්කෙළිය ඔය කියලා ඔයක්,
ඔන්න ඔය ඔයවල් දෙක කොලබ හැටන් පාරේ කළුගල කියන හරියට ඈතින් පේන පොල්පිටිය කියන හරියේදී එකතු වෙලා කැළණි ගග හැදිලා පහලට එනවා.
GPS 6.98272719195602, 80.45049387351648
ඊට පස්සේ පහලට එනකොට තව එක එක ඔයවල් ඕකට එකතු වෙලා ගග ලොකු වෙනවා. අර කිව්ව ප්‍රධාන අතු ගංගා දෙක එකතු වෙලයි ඕක හැදන්නේ.
** ඔකේ මෙහෙම කතාවක් තියෙනවා, ගග නාමිකව ඔතනදි එකතු උනාට කෙහෙල්ගමු ඔයේ වතුර නෝටන් බ්‍රිජ් ජලාශයේ ඉදන් කන්ද හරහා ලක්ෂපාන විදුලි බලාගාරයට ගිහින් එතනින් විදුලිය නිපදවලා නිදහස් වෙන්නේ මස්කෙලි ඔයට. ටෙක්නිකලි බැලුවොත් ඔයවල් දෙකේ වතුර එකතු වෙන්නේ ලක්ෂපාන විදුලි බලාගාරය ලගදි, එහෙම උනාට නාමිකව පොල්පිටියේදී එකතු වෙලා කැළණි ගග හැදෙනවා කියලා තමයි සලකන්නේ.
කේක් හදන්න කලින් බිත්තර පිටි ලුණු සීනි එකට තිබ්බා කියලා ඒකට කේක් කියන්නේ නෑනේ,
ඒ වගේ තමයි කැළණි ගගත්.
ප්‍රධාන අතු ගංගා දෙක (ඔයවල් දෙක) කොහෙන් පටන් ගත්තත් ඒ දෙක එකතු වෙලා "කැළණි ගග" කියන ගග හැදෙන්නේ ඔය උඩ කියලා තියෙන තැන ඉදන්.
------ Post added on Dec 6, 2025 at 11:25 PM
එහෙන් පටන් ගන්නෙ මහවැලි ගගහෝර්ටන් ප්ලේන්ස්.
ජැක්සන් ගෙ ගග දිගේ බලන්න
හෝර්ටන් ප්ලේන්ස්.
ජැක්සන් ගෙ ගග දිගේ බලන්න
පලාබද්දර සිරිපාදේ කුරුවිට පාරේ. එතන බෝඩ් එකකුත් ගහල තියෙනවා කළු ගඟ පටන් ගන්නා ස්ථානය කියලා.කළුගඟ පලපත්තල පාරේ .. එතෙන්ට ගියා එක පාරක්![]()
ඕක කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ මහා මුහුදෙන්. ඒ නිසා ඕවා කල්පනා කර කර ඉන්නේ නැතිව සසර නැමැති මහා මුහුදෙන් එතෙර වෙන්න බලන්න
එහෙම නම් ජා ඇළ පටන් ගන්නේ කොහෙන්ද ? ජාවා සුමාත්‍රා වලින්ද ??කැළණි ගඟ පටන් ගන්නේ කැළණියෙන් වෙන්න ඇති. නැත්තම් කැළණි ගඟ කියලා දාන්නේ නෑනේ.![]()

E Mahaweli
ඔවු නේ.. මට පැටලිලාඑහෙන් පටන් ගන්නෙ මහවැලි ගග
Oka colombo pathata yanne nathuwa harewwanam hari puththama wage hariyataපටන් ගන්න තැනින්ම කොන්ක්‍රිට් දලා වහලා දාන්න තියෙන්නෙ.![]()
NPP එකට නේද ඡන්දෙ දුන්නේපටන් ගන්න තැනින්ම කොන්ක්‍රිට් දලා වහලා දාන්න තියෙන්නෙ.![]()