කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌

කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්‌
පිළිකා රෝහලේ ප්‍රකාශකයෙක්‌ කියයි

පාලිත සේනානායක

පසුගියදා කැලණි ගඟට මිශ්‍ර වුණේ ඩීසල් නොව බීම නිෂ්පාදන සමාගමක්‌ විසින් බැහැර කළ අපද්‍රව්‍යයක්‌ බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

එම බීම නිෂ්පාදන සමාගම අපද්‍රව්‍යයක්‌ ලෙස බැහැර කරන මෙම කාබනික රසායනයට පිළිකා ඇති කිරීමට පමණක්‌ නොව වකුගඩු අක්‍රීය කිරීමට ද හැකියාවක්‌ ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2015/09/13/news01.html