කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්
කැලණි ගඟට එකතු වුණේ පිළිකා කාරකයක්
පිළිකා රෝහලේ ප්‍රකාශකයෙක් කියයි
පාලිත සේනානායක
පසුගියදා කැලණි ගඟට මිශ්‍ර වුණේ ඩීසල් නොව බීම නිෂ්පාදන සමාගමක් විසින් බැහැර කළ අපද්‍රව්‍යයක් බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.
එම බීම නිෂ්පාදන සමාගම අපද්‍රව්‍යයක් ලෙස බැහැර කරන මෙම කාබනික රසායනයට පිළිකා ඇති කිරීමට පමණක් නොව වකුගඩු අක්‍රීය කිරීමට ද හැකියාවක් ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2015/09/13/news01.html