කැලනිය වෝටර් වර්ල්ඩ්

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
කැලනිය වෝටර් වර්ල්ඩ්

ඊයෙ ගියා කැලනිය වෝටර් වර්ල්ඩ් එකට. අලුතෙන් මුහුදු උමගක් තියෙනවා කියල ටීවී එකේ ඇඩ් එකක් දානවා දැක්කා. ඒක බලන්නත් එක්කඉ ගියේ. හැබැඉ ඒක නම් ඒ තරම් සිරා නෑ. කට්ටියට බලන්නත් එක්ක ඔන්න දැම්ම ෆොටෝ.
සැ.යු. - එක පාරක් මේක බලපු උන් වතුර යට උමග බලල අලුත් අත්දැකීමක් ගන්න කියල ආපහු බලන්න නම් යන්න එපා රු.240 ක් දීලා. මෙලෝ රහක් නෑ.
+++++ හොනදඉ නම් සලකන්න හොන්දේ +++++






























 
Last edited:

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මචං ගමන් මග එහෙම කියමුකො බලන්න, කැළණි බස් නැවතුම්පොළහි සිට මොන බස් එකකද යා හැක්කේ... ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර නම් එච්චර ආතල් එකක් නෑ බන් ඔකේ දැන් නම් හොදයි වගේ පොඩ්ඩක්
    තැන්ක්ස් පික්ස් වලට මචෝ
    මමත් දැක්කා මුහුද යටින් යනවා වගේ ටීවී එකේ යනවා සින් එකක්
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචං ගමන් මග එහෙම කියමුකො බලන්න, කැළණි බස් නැවතුම්පොළහි සිට මොන බස් එකකද යා හැක්කේ... ?

    KALANIYA INDALA BIYAGAMA PAARE PODI DURAK YANNA ONA. 3 WL EKE NAM RS.150
     
    • Like
    Reactions: Evildoer