කැලරි ඉන්ටේක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උබලගෙ ඩේලි කැලරි ඉන්ටේක් එක කීයද?

    ගොඩක් කෑම වල කැලරි වැටෙන්නෙ නිකං කැලරි වලින්. හැබැයි කැලරි ඉන්ටේක් එක ගණන් කරන්න ගියාම වැටෙන්නෙ කිලෝ කැලරි වලින් නෙ
    එහෙම බැලුවොත් ඕන කරන කැලරි ගාන ගන්න රු 300කවත් කෑම එක වේලකට කන්න වෙනවා.
    දවසට දාහක විතර කෑම?:(:baffled::(
    එච්චර ගානක් වියදම් කරන්න අමාරුයි ගෝල් කීපයකටම සල්ලි එකතු කරන්න තියෙනවා.
    බජට් ෆුඩ් ටිකක් කියපන්කො
     
    • Dislike
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Calory intake eka nan net eken cal karaganna puluwanne..uba kohomada ganna kaeme count karanne hariayta ? nikan hithapan den dawalta mama kanawa bath,soya , parippu , mellum ..e wage ekak hadaganne kohomada?
     
    • Dislike
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ubata mama daapu reply eka penne nedda? :O
    Yako ubata oka mana ganna molayak nadda?
    Adala de calories gana net eken calculate karaganna bari uba thama school yana hujja kollekda😂
    සේරට ම අන්ලයික් කරලා නටන විදියෙන් පේනවා මොන්ටිසෝරි හුජ්ජ බබෙක් එලකිරි ඇවිල්ලා කියල.
     
    Last edited:
    • Dislike
    Reactions: niyomax

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරිය නිසා කොච්චර මනස විකෘති වෙලාද කියලා කියනව නම් මේකෙ හෙඩින් එක දැක්කෙ පළවෙනි වචනේ "ල" යන්න නැතුව
     
    • Haha
    Reactions: AVES