උබලගෙ ඩේලි කැලරි ඉන්ටේක් එක කීයද?
ගොඩක් කෑම වල කැලරි වැටෙන්නෙ නිකං කැලරි වලින්. හැබැයි කැලරි ඉන්ටේක් එක ගණන් කරන්න ගියාම වැටෙන්නෙ කිලෝ කැලරි වලින් නෙ
එහෙම බැලුවොත් ඕන කරන කැලරි ගාන ගන්න රු 300කවත් කෑම එක වේලකට කන්න වෙනවා.
දවසට දාහක විතර කෑම?

එච්චර ගානක් වියදම් කරන්න අමාරුයි ගෝල් කීපයකටම සල්ලි එකතු කරන්න තියෙනවා.
බජට් ෆුඩ් ටිකක් කියපන්කො