කැල්සියම් ඌනතාවයට බොන බෙහෙත්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කළු සිංහලු ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකං කිරි බොනවා, කිරි යෝගට් කනවා. හැබැයි ඇහුවොත් ඔස්ටියෝපොරෝසිස්. ඇට කැඩිලා.
    කොච්චර කැල්සියම් ගිල්ලත් උරාගෙන නෑ.

    කැල්සියම් උරාගන්න බඩවැලට vitamin D ඕන.
    ලේ වල තියන කැල්සියම් ඇට වලට යන්න vitamin K2 ඕන.
    කැල්සියම් අපතේ යනවා ඔක්සලේට් කනවා වැඩි නම්.
    කෙසෙල් කෑවම මේ වගේ සිද්ධියක් වෙනවා නේද?
    අනිත් එක ලංකාවේ දැන් උන්ගේ vitamin D අඩුයි ලු