ලංකාවේ අලි ජනගහණය එන්න එන්න වැඩි වෙනවා!
ආණ්ඩුවට අලි පාලනයක් කරගන්න බැරි වුනොත් කැලා ආශ්‍රිත ගම්මාන ඉවරයි
අන්තිම සංගණනය කරලා තියෙන්නේ 2019, එතකොටත් අලි 7500කට වැඩි .
දැන් අනිවා 10,000 කිට්ටු වෙන්න ඕනැ
හිලෑ අලි 250ක් විතර ඉන්නවා. 115ක් පන්සල් සහ පුද්ගලයින් සතු සහ අනෙක් කොටස පින්නවල වගේ රජයේ ස්ථාන වල .
වසරකට අලි 350-400 මැරෙනවා. වෙඩි තියල හෝ අනතුරු වලින්.
හිලෑ අලි, තමයි වැඩිපුරම ලංකාවේ බේරිලා වැඩිම ආයු කාලයක් ඉන්නේ
මේ වසරේ මේ වෙනතෙක් අලි 240ක් විතර මැරිලා, ඒ අතරින් මාලිමා දඩයක්කරුවන් විසින් දල කපා ගන්න සහ කැලේ දඩමස් හොයන්න යනකොට එන අලි විශාල සංඛ්‍යාවක් මරල ඇති .
රටේ සංචාරක වියාපාරය අලි විශාල සේවයක් කරනවා, අලි රට විරුවෝ . ආ විරුවෝ නැහැ ඉන්නේ සෙබළු
ආණ්ඩුවට කිසිම හව් හරනක් නැති නිසා, අලි ගැන කිසිම දෙයක් කරන්න දන්නේ නැහැ
දින දින වැඩිවෙන අලි , මරණ අලි නිවුස් වල යනවා විතරයි
අලි කාන්තාවන්ට, උපත් පාලනයක් දීම හෝ ලංකාවේ වදවේලා යන දල ඇතුන් හදන්න ක්‍රමයක්වත් නැහැ.
ආණ්ඩුවට තියෙන්නේ කිඅපු බොරු එකින් එක, බොරු නෙමේ කියාගෙන යන එක විතරයි.