කැලෑබොක්ක කෑම්ප් කිරිල්ල

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    සැට් එකත් එක්කම කැලෑබොක්කෙ යන්න කියල බැලුවේ කෑම්ප් කරන්න. දන්න තරමින් යන්න කලින් අවසර ගන්න ඕන. දන්න එකෙක් ඉන්නවද අවසර ගන්න ඕන කොහෙන්ද මොනවගේ process එකකද තියෙන්නේ කියල.

    kallebokke-360-viewpoint.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වත්තෙන් අවසර ගන්න ඕන, 2500-3000ක් වගෙ ගනීවි. කෝල් කරල බලන්න.

    උඩ කෝවිලක් තියනව, ඒක අස්සෙ නොබී වෙන ඕන තැනක බොන්න , ගිනිමැල ගහන්න පුලුවන්.

    අරන් යන ප්ලස්ටික්, කුනු ආපහු අරන් එන්න ඕන
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Estate eken yanna kalin book karaganna one. Wathura denawa. Api giya kalenam rs.3000i dan keeyada danne ne. Call karanna one number eka mn ubata inbox dannam. Ade giyata kamak ne aran yana okkoma apahu aran weren. Bothal ehema kudu karala enna ehema epa.

    PS: Ubalata luck eka thibboth Siripade, Piduruthalagala balaganna puluwan wei
     
    • Like
    Reactions: Solo Rider

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    වත්තෙන් අවසර ගන්න ඕන, 2500-3000ක් වගෙ ගනීවි. කෝල් කරල බලන්න.

    උඩ කෝවිලක් තියනව, ඒක අස්සෙ නොබී වෙන ඕන තැනක බොන්න , ගිනිමැල ගහන්න පුලුවන්.

    අරන් යන ප්ලස්ටික්, කුනු ආපහු අරන් එන්න ඕන
    අඩෝ තැන්ක්ස් බ්‍රදර්!! බොන උන් නෑ කොහොමත් :D

    Estate eken yanna kalin book karaganna one. Wathura denawa. Api giya kalenam rs.3000i dan keeyada danne ne. Call karanna one number eka mn ubata inbox dannam. Ade giyata kamak ne aran yana okkoma apahu aran weren. Bothal ehema kudu karala enna ehema epa.

    PS: Ubalata luck eka thibboth Siripade, Piduruthalagala balaganna puluwan wei
    හම්බ උනා බ්‍රදර් තැන්ක්ස්!!
     
    • Like
    Reactions: Solo Rider