කැලිපර් පිස්ටන්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    කැලිපර් පිස්ටන්

    වාහනය ස්ටාර්ට් නොකර බ්‍රෙරෙක් පැඩල් කරද්දි පිස්ටොන් එක එලියට එනවා විතරයි. ඇයි පිස්ටොන් එක ඇතුලට යන්නෙ නැත්තෙ. පොඩි බ්‍රෙක් බයින්ඩ් එකක් තියේනවා ගලවලා බැලුවා. කැලිපෙර් පින් අව්ලක් නැහැ. මට හිතෙන්නෙ පිස්ටොන් එකෙන් හිර වෙනව කියලා. කොහොමද හරියටම බලාගන්නේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    වාහනය ස්ටාර්ට් නොකර බ්‍රෙරෙක් පැඩල් කරද්දි පිස්ටොන් එක එලියට එනවා විතරයි. ඇයි පිස්ටොන් එක ඇතුලට යන්නෙ නැත්තෙ. පොඩි බ්‍රෙක් බයින්ඩ් එකක් තියේනවා ගලවලා බැලුවා. කැලිපෙර් පින් අව්ලක් නැහැ. මට හිතෙන්නෙ පිස්ටොන් එකෙන් හිර වෙනව කියලා. කොහොමද හරියටම බලාගන්නේ

    Thats how it's as I know. How u decide that there's break bind?