කැලිපර් පිස්ටන්
වාහනය ස්ටාර්ට් නොකර බ්රෙරෙක් පැඩල් කරද්දි පිස්ටොන් එක එලියට එනවා විතරයි. ඇයි පිස්ටොන් එක ඇතුලට යන්නෙ නැත්තෙ. පොඩි බ්රෙක් බයින්ඩ් එකක් තියේනවා ගලවලා බැලුවා. කැලිපෙර් පින් අව්ලක් නැහැ. මට හිතෙන්නෙ පිස්ටොන් එකෙන් හිර වෙනව කියලා. කොහොමද හරියටම බලාගන්නේ