කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    attention newei
    attention නෙවෙයි කියලා හිතන්න බෑ. මිනිහාට profile 2ක් තියෙනවා. එකක් 100K followers, අනිත් එක 11K. නිතර update කරනවා
    මේ තියෙන්නෙ ඒකේ ළඟදි share කරපු posts. Iraj වගේ ලැජ්ජාවක් නැති තමන්ට negative හරි publicity ගන්න දඟලන එකෙක්.

    • Like
    Reactions: Ysa Karu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මම ආසයි හොදටම දන්න විශයන්වලත නොදන්න සීමා තියෙනවා කියලා දන්නේ නැතුව, කෙලවගන්න අයට. අනුරට වෙන්නෙත් ඕක අතුරු හරියට යාගන්න වෙනවා ජාමේ බේරගන්න්වත්. තව ඉන්න්වා මේකෙත්
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    කෑලුම්ව දන්නේ නෑති එවුන් ඉන්නවා ද? ගෝඨාගේ මෙහෙමයි මචන් කතාව කිව්වේ ඕකා තමා. හොද වෑඩේ

    279119165_5181047915267995_4810177152042777351_n.jpg
    කැලැසික් එකක් තමා 🤭
     
    • Haha
    Reactions: KadawathaKolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    නැට්ටේ ඉදන් ගොම නේද
    ජෙප්පොන්ගේ ඒ ආතල් එකත් ෆේල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌

    හොද දෙයක්. මේ අධිමර්ධනකාරි පණත් සං⁣⁣ශෝධනය වෙන්න ඕනා. Pta එක ඉල්ලපු අයම අද පුඩිය කද්දි, ඔවුන් පවා මේ පනත් සංශෝධන සටන සමග එකතු වේවි.
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    හොද දෙයක්. මේ අධිමර්ධනකාරි පණත් සං⁣⁣ශෝධනය වෙන්න ඕනා. Pta එක ඉල්ලපු අයම අද පුඩිය කද්දි, ඔවුන් පවා මේ පනත් සංශෝධන සටන සමග එකතු වේවි.
    ඕකනේ කිව්වේ අදහස් දක්වන එක ට ඕක අදාළ නෑ කියලා . මනුස්සයෙක්ට හිතෙන මතයක් කියන්න බැරි නෑ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ඕකනේ කිව්වේ අදහස් දක්වන එක ට ඕක අදාළ නෑ කියලා . මනුස්සයෙක්ට හිතෙන මතයක් කියන්න බැරි නෑ .
    නමුත් ඒක කියන්නත් උසාවි ගාටන්න ඕනා. නඩුව ඉවර වෙනකං ඇප පිට. ඇඟ බැදලා. දැන් මු හැමදාම ගාටන්න එපැයි කවදාහරි ඉවරයක් වෙනකං. ඒකයි මම කියන්නේ හේතු කියද්දි පෙරහැර ගිහින් ඉවරයි කියලා. අධිමර්ධනකාරියි. හැමදාමත් විරුද්ද ඕකයි.

    මේවා පුද්ගලයන් ඉලක්ක කරලා නැතුව රටක් ගැන හිතලා හැදෙන්න පනත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    නමුත් ඒක කියන්නත් උසාවි ගාටන්න ඕනා.
    ඉතින් උසාවි ගාටන්න ඕන උනේ ඇයි ??
    ආණ්ඩුව සංදර්ශන දාලා කට්ටිය ටිකක් චූන් කරන්න ගිය නිසා . එහෙම නැතුව අත්අඩංගුවට ගත්ත උන් හරියට බැලුව නම් එහෙම වෙන්නේ නෑ .
    ඕන එකෙක්ව ඕන දෙකට ගන්න පුලුවන් . පාරේ යන එකෙක්ව වත්තකින් හොරකම් කරා කියලා ගන්න පුලුවන් තරහ කාරයෙක් පැමිණිලි කරල .
    එකෙන් අයින් වෙලා ඉන්න නම් පාරේ යන්න එපා කියන්න වෙන්නේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ඉතින් උසාවි ගාටන්න ඕන උනේ ඇයි ??
    ආණ්ඩුව සංදර්ශන දාලා කට්ටිය ටිකක් චූන් කරන්න ගිය නිසා . එහෙම නැතුව අත්අඩංගුවට ගත්ත උන් හරියට බැලුව නම් එහෙම වෙන්නේ නෑ

    කාටවත් හිතුන හිතුණ විදිහට චූන් කරන්න වෙන්නෙ නැ හරියට මේ පනත් සංශෝධනය කරනවානම්. ඒකටයි මේ අපි දඟලන්නෙ. හරියට ඩෙෆිනිෂන් තියන පනත් ඕනා. 1721 අලුත් කරවාගන්න ඕනා. 120 හරිගැස්සෙන්න ඕනා. ⁣මෙිවා මේ විදිහට අවිධිමත්ව කවදාහරි වෙනකං තියනකං ආන්ඩු වලට හොඳම ආයුධ. අපිත් මේවා කතා කරයි, සතියන් ඔක්කොටම අමතකයි, නමුත් ඔය කන එකා අදිනවා. අනිතිමේදි ආන්ඩු වලට ඕනා උන දේම වෙනවා නේද ගානට.

    වත්තකින් හොරපොල් කඩනවා හා pta එකෙන් ත්‍රස්තවාදි මාක් එක වදිනවා කියන්නේ අහසට පොලව වගේ. මෙතැනදිත් ඇප එක්කෙනාටයි. පොලිසියට ඉහල උසාවි ගිහින් දුන්න ඇපයට විරුද්ද උනොත් ඊලග මොකද? ඕනා අතකට යන්න පුලුවන්.

    තාමත් කට්ටියට මේ පනත් වල බරපතල කම තේ⁣රෙන්නේනැ. තාමත් ගොඩක් අය බලන්නේ තමාගේ එකාට හෝ පිට එකාට වැරදුනා කියන තැනින්.
    මේවා තියනකං ආන්ඩු හිතුමතේ පාවිච්චි කරනවා. කැපෙද්දි ඔනා එකෙක් කැපෙන්න පුලුවන්.
     
    ඉතින් ඔය පනත් පාවිච්චි කරන්නේ මේ ආණ්ඩු ත් පුදගලික ඇරියස් වලට තමයි .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ඉතින් ඔය පනත් පාවිච්චි කරන්නේ මේ ආණ්ඩු ත් පුදගලික ඇරියස් වලට තමයි .
    ඒකම තමා මම ඊයේ ඉදන්ම මෙච්චර වෙලා කියන්නේ බොල. අක්‍රමවත් pta එකක් තියාගෙන අපිට උබ ඔය කියන නිදහස් කතා නැ කියලා. ඕනි අතකට වනවා කියලා. අන්තිමේදි ආණ්ඩුව චාටර් වෙයි කියලා හිතුවට චාටර් කන්නේ මිනින්සු කියලා.

    Pta ඕනි කියපු අයටම ඒවා හරස් උන මේ වෙලාව තමයි, හැමෝටම මෙිවා රටට ගැලපෙන්න වෙනස් කරවාගන්න හොඳම අවස්තාව. පාර්ලිමේතුවේ විපක්ෂයක් නැ, එලියේ හැදෙන ජනතා මතයේ විපක්ෂයට තමයි දෙයක් කරගන්න පුලුවන්.

    මෙතන වාදයක් නැ. ප්‍රශ්නයයි තේරුම් ගන්න ඕනා.
     
    • Haha
    Reactions: tharakaf