attention නෙවෙයි කියලා හිතන්න බෑ. මිනිහාට profile 2ක් තියෙනවා. එකක් 100K followers, අනිත් එක 11K. නිතර update කරනවාattention newei
මේ තියෙන්නෙ ඒකේ ළඟදි share කරපු posts. Iraj වගේ ලැජ්ජාවක් නැති තමන්ට negative හරි publicity ගන්න දඟලන එකෙක්.
attention නෙවෙයි කියලා හිතන්න බෑ. මිනිහාට profile 2ක් තියෙනවා. එකක් 100K followers, අනිත් එක 11K. නිතර update කරනවාattention newei
කැලැසික් එකක් තමාකෑලුම්ව දන්නේ නෑති එවුන් ඉන්නවා ද? ගෝඨාගේ මෙහෙමයි මචන් කතාව කිව්වේ ඕකා තමා. හොද වෑඩේ
![]()
නැට්ටේ ඉදන් ගොම නේද
ජෙප්පොන්ගේ ඒ ආතල් එකත් ෆේල්![]()
![]()
![]()

ඕකනේ කිව්වේ අදහස් දක්වන එක ට ඕක අදාළ නෑ කියලා . මනුස්සයෙක්ට හිතෙන මතයක් කියන්න බැරි නෑ .හොද දෙයක්. මේ අධිමර්ධනකාරි පණත් සංශෝධනය වෙන්න ඕනා. Pta එක ඉල්ලපු අයම අද පුඩිය කද්දි, ඔවුන් පවා මේ පනත් සංශෝධන සටන සමග එකතු වේවි.
නමුත් ඒක කියන්නත් උසාවි ගාටන්න ඕනා. නඩුව ඉවර වෙනකං ඇප පිට. ඇඟ බැදලා. දැන් මු හැමදාම ගාටන්න එපැයි කවදාහරි ඉවරයක් වෙනකං. ඒකයි මම කියන්නේ හේතු කියද්දි පෙරහැර ගිහින් ඉවරයි කියලා. අධිමර්ධනකාරියි. හැමදාමත් විරුද්ද ඕකයි.ඕකනේ කිව්වේ අදහස් දක්වන එක ට ඕක අදාළ නෑ කියලා . මනුස්සයෙක්ට හිතෙන මතයක් කියන්න බැරි නෑ .
ඉතින් උසාවි ගාටන්න ඕන උනේ ඇයි ??නමුත් ඒක කියන්නත් උසාවි ගාටන්න ඕනා.
ඉතින් උසාවි ගාටන්න ඕන උනේ ඇයි ??
ආණ්ඩුව සංදර්ශන දාලා කට්ටිය ටිකක් චූන් කරන්න ගිය නිසා . එහෙම නැතුව අත්අඩංගුවට ගත්ත උන් හරියට බැලුව නම් එහෙම වෙන්නේ නෑ
ඉතින් ඔය පනත් පාවිච්චි කරන්නේ මේ ආණ්ඩු ත් පුදගලික ඇරියස් වලට තමයි .කාටවත් හිතුන හිතුණ විදිහට චූන් කරන්න වෙන්නෙ නැ හරියට මේ පනත් සංශෝධනය කරනවානම්. ඒකටයි මේ අපි දඟලන්නෙ. හරියට ඩෙෆිනිෂන් තියන පනත් ඕනා. 1721 අලුත් කරවාගන්න ඕනා. 120 හරිගැස්සෙන්න ඕනා. මෙිවා මේ විදිහට අවිධිමත්ව කවදාහරි වෙනකං තියනකං ආන්ඩු වලට හොඳම ආයුධ. අපිත් මේවා කතා කරයි, සතියන් ඔක්කොටම අමතකයි, නමුත් ඔය කන එකා අදිනවා. අනිතිමේදි ආන්ඩු වලට ඕනා උන දේම වෙනවා නේද ගානට.
වත්තකින් හොරපොල් කඩනවා හා pta එකෙන් ත්‍රස්තවාදි මාක් එක වදිනවා කියන්නේ අහසට පොලව වගේ. මෙතැනදිත් ඇප එක්කෙනාටයි. පොලිසියට ඉහල උසාවි ගිහින් දුන්න ඇපයට විරුද්ද උනොත් ඊලග මොකද? ඕනා අතකට යන්න පුලුවන්.
තාමත් කට්ටියට මේ පනත් වල බරපතල කම තේරෙන්නේනැ. තාමත් ගොඩක් අය බලන්නේ තමාගේ එකාට හෝ පිට එකාට වැරදුනා කියන තැනින්.
මේවා තියනකං ආන්ඩු හිතුමතේ පාවිච්චි කරනවා. කැපෙද්දි ඔනා එකෙක් කැපෙන්න පුලුවන්.
ඒකම තමා මම ඊයේ ඉදන්ම මෙච්චර වෙලා කියන්නේ බොල. අක්‍රමවත් pta එකක් තියාගෙන අපිට උබ ඔය කියන නිදහස් කතා නැ කියලා. ඕනි අතකට වනවා කියලා. අන්තිමේදි ආණ්ඩුව චාටර් වෙයි කියලා හිතුවට චාටර් කන්නේ මිනින්සු කියලා.ඉතින් ඔය පනත් පාවිච්චි කරන්නේ මේ ආණ්ඩු ත් පුදගලික ඇරියස් වලට තමයි .