කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,274
    6,792
    113
    East Blue (Goa Kingdom)
    :lol:


    images


    images


    Man arrested at BIA for threatening President​

    threatened President Maithripala Sirisena in the social media,

    https://www.dailymirror.lk/print/br...d-at-BIA-for-threatening-President/108-108740
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    නියමයි, සමරපු අය නෙවෙයි හිරේ දාන්න ඕන. ශෙයා කරපු උන්ව
    අනේ අනේ, දෙමල කොල්ලෙක් හොයලා දෙන්නද හොදට පුකේ ඇරගන්න? පොඩිකාලෙ වට කරන් රේප් වෙච්ච විදිහ ම්තක් වෙනවා නේ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    හෑබෑයි ඉතින් කලින් ආණ්ඩු එහෙම කලා නම් ජෙප්පෝ බහුතරයක් හිර ගෙවල් වල 😂

    කාට වුනත් මේක හොද ආදර්ශ්යක්. මෙන්න මෙහෙමයි විරුද්ධ වාදීන් මර්ධනය කරන්නේ කියලා පෙන්නන්න පුලුවන්
    මටනම් මේවා PTA වගේ අධිමර්ධනකාරි පනත් රටට ගැලපෙන්න වෙනස් කරන්න ආදර්ශයක් ලෙසයි පෙන්නේ.

    ඔය කැලුම්ලාම PTA උස්සං ආවේ හැමදාම බලයේ ඉදි කියලා හිතා⁣ගෙන, ඒ වෙලාවේ ඉන්න අයව මට්ටු කරන්න. දැන් අපේ නයි අපිව කයි වෙලා තියෙන්නේ.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    දැන් එතකොට කොටි කොඩි අරන් හිටපු ප්‍රභාකරන්ගේ පොටෝ අරන් හිටපු උන් කීයක් අල්ලලාලුද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් එතකොට කොටි කොඩි අරන් හිටපු ප්‍රභාකරන්ගේ පොටෝ අරන් හිටපු උන් කීයක් අල්ලලාලුද ?
    මෙන්න කැලුම් ජයසුමනගේ බොරුවකට අහුවුන එකෙක්
     
    • Like
    • Dislike
    Reactions: netudara and nul

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ගිය අවුරුද්දෙ PTA එපා කියලා කෑගහපු අය දැන් කියනවා හොඳ වැඩේලු
    ගිය අවුරුද්දෙ PTA හොඳයි කියලා කිව්ව අය දැන් කියනවා PTA හොඳ නෑලු

    • ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දනකාරී අණපනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම
    කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියලා ඡන්දෙ ගත්ත අය ප්‍රතිත්‍රස්ත පනත පාවිච්චි කරනවාලු


    these-are-confusing-times-marvel.gif
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මම කලිනුත් කීවෙ ඕක තමා මර්දනය කරන්න ඕන තැන මර්දනය කරනව. අර දෙමල මන්තිරිය ප්‍රභාගැන කිය කියා දගලනකොට මම @dilann ට කිව්ව සතියක් දෙන්න ඔය සද්ද වහනව කියල. ඒක කරා දැන් මේකත් එහෙමම තමා.

    ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දදා දඟලන සෙට් එකට තමා ටොපිය කැරකෙන්නෙ. මේව කට කහනවට කියන ඒව නෙමේ ටිකක් ඉවසලා ඉන්න. බොරුවට රඟන උන්ගෙ ඇත්තම තත්වෙ කුදලගෙන යනකොට news වලම බලන්න පුළුවන්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දදා දඟලන සෙට් එකට තමා ටොපිය කැරකෙන්නෙ. මේව කට කහනවට කියන ඒව නෙමේ ටිකක් ඉවසලා ඉන්න. බොරුවට රඟන උන්ගෙ ඇත්තම තත්වෙ කුදලගෙන යනකොට news වලම බලන්න පුළුවන්.
    හරි හරි අපි බය උනා කොමියුනිස්ට් ජෙප්පෝ..😹😹😹

    kim jong un GIF
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    හරි හරි අපි බය උනා කොමියුනිස්ට් ජෙප්පෝ..😹😹😹

    kim jong un GIF
    නෑ නෑ බයවෙන්න එපා ඔහොමම කරගෙන යන්න. ඊට පස්සෙ මාස 3ක් විතර මීක් නැතිවුනාමනෙ අපිත් දැනගන්නෙ සිද්ධාලේප treatment ලැබුන කියල 🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    නෑ නෑ බයවෙන්න එපා ඔහොමම කරගෙන යන්න. ඊට පස්සෙ මාස 3ක් විතර මීක් නැතිවුනාමනෙ අපිත් දැනගන්නෙ සිද්ධාලේප treatment ලැබුන කියල 🤣
    ආ හරි හරි...බලමු බලමු කාටද සිද්දාලේප ගාගන්න වෙන්නේ කියලා.. 😹 😹 😹 😹 😹
     
    • Like
    Reactions: netudara