කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    ආ හරි හරි...බලමු බලමු කාටද සිද්දාලේප ගාගන්න වෙන්නේ කියලා.. 😹 😹 😹 😹 😹
    මම ඕව ගැන කියපු එකක් වැරදුනේ නෑ. බලමු කෝ මොකද වෙන්න කියල.
     
    • Haha
    • Dislike
    Reactions: netudara and dxx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ගිය අවුරුද්දෙ PTA එපා කියලා කෑගහපු අය දැන් කියනවා හොඳ වැඩේලු
    ගිය අවුරුද්දෙ PTA හොඳයි කියලා කිව්ව අය දැන් කියනවා PTA හොඳ නෑලු

    කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියලා ඡන්දෙ ගත්ත අය ප්‍රතිත්‍රස්ත පනත පාවිච්චි කරනවාලු
    එහෙම තමයි යකෝ ක්‍රීඩාවක් උනත් කලින් බෝලේ දාපු එවුන් පස්සෙ බැට් එක අතට ගන්නවා. කලින් බැට් කරපු එවුන් බෝලේ අතට ගන්නවා. කලින් හයේ හතරේ ඒවා ගහනකම් බලන් හිටපු ප්‍රේක්ශකයො ඊලඟ ඉනෙමෙදි විකට් යනකම් බලන් ඉන්නවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මම ඕව ගැන කියපු එකක් වැරදුනේ නෑ. බලමු කෝ මොකද වෙන්න කියල.
    images
     
    • Haha
    • Like
    Reactions: netudara and 2osama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටත් අමතර ගානක් හොයාගන්න රනිල් රාජපක්ෂ මඩ බලකායට බැදෙන්න ඕනේ. ඉන්න එකෙක් PM එකක් දාපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මටත් අමතර ගානක් හොයාගන්න රනිල් රාජපක්ෂ මඩ බලකායට බැදෙන්න ඕනේ. ඉන්න එකෙක් PM එකක් දාපන්

    අහ් රාජපක්ෂ බයියෝ දැන් පච ගහන ජෙප්පෝ හොඳද?😹😹😹

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් රාජපක්ෂ බයියෝ දැන් පච ගහන ජෙප්පෝ හොඳද?😹😹😹

    එකෙක් වත් වැඩක් නෑ පොන්නයෝ ඒකනේ මේ ගානක් හොයාගන්න හදන්නේ. උබට දවසට කියක් ගෙවනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    නැගිටපු කොටි ඔක්කොම ආයෙ හාන්සියි 🤣
    අනුරයියට පරක්කු වෙලා හරි මොලේ පෑදුන එක හොඳයි. ඕනෙ තඩි බොරුවක් සමාජ මාධ්‍ය වල දාන උන්ට දෙන්න ඕනෙ ශොට් එක 👍👍
    මචං එතකොට අනුර කියපු බොරු වලටත් පෝරියල් එක දෙන්න ඕනේ නේද?
     
    • Like
    Reactions: netudara

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හොයල බලපංකො දැං එලකිරියෙ ටික දවසකට අතුරුදං වෙන වටපඩයා කවුද කියල ? ආං ඒ කැලුම්ගේ එකවුන්ට් එක :rofl:
    Mu erozan wenna bari da
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මම කලිනුත් කීවෙ ඕක තමා මර්දනය කරන්න ඕන තැන මර්දනය කරනව. අර දෙමල මන්තිරිය ප්‍රභාගැන කිය කියා දගලනකොට මම @dilann ට කිව්ව සතියක් දෙන්න ඔය සද්ද වහනව කියල. ඒක කරා දැන් මේකත් එහෙමම තමා.

    ඊට පස්සෙ මේකෙ ත්‍රෙඩ් දදා දඟලන සෙට් එකට තමා ටොපිය කැරකෙන්නෙ. මේව කට කහනවට කියන ඒව නෙමේ ටිකක් ඉවසලා ඉන්න. බොරුවට රඟන උන්ගෙ ඇත්තම තත්වෙ කුදලගෙන යනකොට news වලම බලන්න පුළුවන්.
    අනේ තෝ ගිහින් හුකාපාන් පොන්න අනුරගේ පුංචි අම්මාට 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: netudara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,732
    113
    එකමත් එක රටක
    මම කලිනුත් කීවෙ ඕක තමා මර්දනය කරන්න ඕන තැන මර්දනය කරනව. අර දෙමල මන්තිරිය ප්‍රභාගැන කිය කියා දගලනකොට මම @dilann ට කිව්ව සතියක් දෙන්න ඔය සද්ද වහනව කියල. ඒක කරා දැන් මේකත් එහෙමම තමා.
    අපෝ පොඩ්ඩක් ඉදපන් . . ඌ ඔය නීති සීන් එකක් නිසා පොඩ්ඩක් සද්ද වැහුවේ . . මු පාර්ලිමේන්තු ආවේම දගලන්න තමයි . . බලන් ඉන්නකෝ..

    අනුරගේ ආණ්ඩුව තමයි කොටි නැගිට්ටවන්න ඉන්න උන්ට ලේසිම ආණ්ඩුව බන් .
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ගිය අවුරුද්දෙ PTA එපා කියලා කෑගහපු අය දැන් කියනවා හොඳ වැඩේලු
    ගිය අවුරුද්දෙ PTA හොඳයි කියලා කිව්ව අය දැන් කියනවා PTA හොඳ නෑලු

    කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියලා ඡන්දෙ ගත්ත අය ප්‍රතිත්‍රස්ත පනත පාවිච්චි කරනවාලු

    these-are-confusing-times-marvel.gif
    ඔව් PTA එක. වෙනස්කල යුතුමයි. රටකට pta එකක් ඕනා, නමුත් මේ jr ගේ තවකාලික විධානේ වගේ එකක් නෙවෙයි.

    කැලුම්ලා ඕවා ගෙනෙද්දි හුරෙ දාපු අයම
    FB-IMG-1733055830346.jpg

    උනත් ඒයාලාටම පාරාවල්ලලක් උනත්

    හැමදාම එදත් අදත් pta එකට විරුද්ද නිසා අපිට මේවාට හුරේ දාන්න බැ. 120 තියෙද්දි PTA එක ගාවගන්න ඕනාත් නැ.

    අනුරගේ ආණ්ඩුව තමයි කොටි නැගිට්ටවන්න ලේසිම ආණ්ඩුව බන් .
    වචන ගැන පොඩ්ඩක් පරිස්සමින් යාලුවා. සමහර ඒවට උත්තර බදින්න වෙද්දි පෙරහැර ගිහින්.
    ------ Post added on Dec 1, 2024 at 7:07 PM
     
    • Like
    • Haha
    Reactions: xengine and xVOLDYx

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    අපෝ පොඩ්ඩක් ඉදපන් . . ඌ ඔය නීති සීන් එකක් නිසා පොඩ්ඩක් සද්ද වැහුවේ . . මු පාර්ලිමේන්තු ආවේම දගලන්න තමයි . . බලන් ඉන්නකෝ..

    අනුරගේ ආණ්ඩුව තමයි කොටි නැගිට්ටවන්න ලේසිම ආණ්ඩුව බන් .
    මම කීවනෙ බං බලං ඉන්න කියල. ඒවිදිහටම වුනා ඌ පාර්ලිමේන්තු ආවට ආයෙ ඔතනින් එහාට යන්නෙ නෑ.
     
    • Dislike
    Reactions: netudara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    හැමදාම එදත් අදත් pta එකට විරුද්ද නිසා අපිට මේවාට හුරේ දාන්න බැ. 120 තියෙද්දි PTA එක ගාවගන්න ඕනාත් නැ.
    කඩුවෙන් බෙලි කපන්නත් පුළුවන් පුහුල් කපන්නත් පුළුවන්. එදාමෙදාතුර බලයෙ ඉඳපු අයගෙ භාවිතයයෙනෙ ප්‍රශ්නෙ තිබ්බෙ.
    කොරහෙ කිඹුල්ලු පෙන්නලා සිංහල දෙමල මිනිස්සුන්ගෙ සංහිඳියාව නැතිකරන්න හිතාමතාම වැඩ කරන අයට විරුද්ධව පාවිච්චි කරාම මොකද වෙන්නෙ
     
    • Haha
    Reactions: nppcheguevara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,732
    113
    එකමත් එක රටක
    වචන ගැන පොඩ්ඩක් පරිස්සමින් යාලුවා. සමහර ඒවට උත්තර බදින්න වෙද්දි පෙරහැර ගිහින්.
    මම හරියට ලිව්වේ . මේ ආණ්ඩුව ට චන්දෙ එක්ක යාපනේ එක්ක තීරණ ගන්න සීමාවක් තියනව පෙන්වා . ඒක ටික ටික පාවිච්චි කරනවා පෙන්වා කොටි නැගිට්ටවන්න ඕන උන් . කලින් ආණ්ඩු වගේ නෙවෙයි මේ ආණ්ඩුවට යාපනේ චන්ද තිබ්බ ඉතින් සමහර තීරණ ගද්දි වෙනස් . ඕනවට වඩා සංහිදියා පෙන්නන්න යන්න ඉඩ තියනවා ගෝටා ඕනවට වඩා ඌ අහිංසකයි කියලා පෙන්නන්න ගියා වගේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    මම හරියට ලිව්වේ . මේ ආණ්ඩුව ට චන්දෙ එක්ක යාපනේ එක්ක තීරණ ගන්න සීමාවක් තියනව පෙන්වා . ඒක ටික ටික පාවිච්චි කරනවා පෙන්වා කොටි නැගිට්ටවන්න ඕන උන් . කලින් ආණ්ඩු වගේ නෙවෙයි මේ ආණ්ඩුවට යාපනේ චන්ද තිබ්බ ඉතින් සමහර තීරණ ගද්දි වෙනස් . ඕනවට වඩා සංහිදියා පෙන්නන්න යන්න ඉඩ තියනවා ගෝටා ඕනවට වඩා ඌ අහිංසකයි කියලා පෙන්නන්න ගියා වගේ .
    1721/2, 120.
     
    • Dislike
    Reactions: netudara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,732
    113
    එකමත් එක රටක
    මම කීවනෙ බං බලං ඉන්න කියල. ඒවිදිහටම වුනා ඌ පාර්ලිමේන්තු ආවට ආයෙ ඔතනින් එහාට යන්නෙ නෑ.
    මොන පිස්සුද . උගේ චරිතේ උබට තේරෙන්නේ නෑ . ඌ එහෙම එක සිද්දියක් නිසා හැදෙන එකෙක් නෙවෙයි බන් . ඌ ඉන්න්වේ උගේ ලෝකේ . ඌ කොටින්ට වෙනම සම්බන්දයක් තියනව . අනික ඌ හැසිරෙන විදියෙන් ඌ ගැන හිතාගන්න පුලුවන් . මේ වෙලාවේ ඌ නිකන් පස්ස ගැහුවා වගේ පෙන්නුවට ඌ ඔය වගේ එවලත් ඇරියස් අල්ලන්න ඉඩ එකෙක් කියලා පෙන්වා . ඌ කෙලින්ම සිංහල දෙමල කියලා බෙදාගෙන හිතන එකෙක් . ඌ දකුණේ නොහිටපු අත්දැකීම් නැති එකෙක් නෙයෙවෙයි . ඩොකෙක් නේ . ඌ දකුණේ මෙච්චර ඉදලත් ඉගෙනගෙනත් උගේ ඒ අදහස් එක්ක නීති වලින් යටයන ගති නෙවෙයි ඌ ට .තියෙන්නේ .. කොටි නම් හරියට අත්දැකීම් නැති නිසා බ්‍රේන් වොෂ් වෙලා හිටිය කියන්න පුලුවන් . මූ එහම නෙවෙයි