කැලුම් ශ්‍රීමාල්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,752
    9,085
    113
    පිස්සු හැදෙන සින්දු ටිකක්. ප්‍රිටෙන්ෂස් නොවී හැබැයි පට්ට කොලිටි ලිරික්ස් ලියන කලාව කැලුම් දන්නව.

    සන්නගෙ ඔය ඉන්‍ටවීව් සීරිස් එකෙත් පොඩි වැදගත්කමක් තියෙනව..ඌ උගෙ පරම්පරාවෙ ආටිස්ට්ල ටික ඩොකියුමන්ට් කරල චැනල් එකේ දාගෙන තියාගෙන ඉන්න එක ස්මාර්ට් වැඩක්. මීටත් කලින් පරණ පරම්පරාවල ආටිස්ට්ලගෙ විස්තර, ෆුටේජ් හොයන්න අපිට නිව්ස් පේපර් ආකයිව්ස් හරි රූපවාහිණියෙ ලයිබ්‍රරි එකට යන්න වෙලානෙ තියෙන්නෙ.