කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

rusiyanuwa

Active member
  • සෝවියට් දේශය බිඳ වැටුනෙ නැත්නම් මේවා ක්‍රියාකාරීව පවතිනවා අනිවාර්යෙන්ම. සමාජවාදය අස්සට ධනවාදය රිංගුවෙ නැත්නම් අදටත් ලොකු සමාජවාදී රාජ්‍යයක් විදියට සෝවියට් දේශයට පවතින්න ඉඩ තිබුනා.
     
    • Like
    Reactions: D_Mad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    patta. ඇයි මේවා අතෑරලා තියෙන්නේ සොවියටය බිද වැටුනා කියලා??
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    shuttleheader.jpg

    :cool::cool:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    You must spread some Reputation around before giving it to D_Mad again.

    ado amuthuma lokekata giya wage danenawa ban... Romaniyawa wage rataka awath dapan. ara NUN film eke wage parana palli thiyena place marai ban;)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Call of duty game එකේ මේ locations recreate කරලා තිබ්බ නේද?
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අපේ උන් නම් තියයිද මෙහෙම යකඩ ගොඩවල්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් අහන්න ගියේ ඔය ප්‍රශ්නේ තමයි.

    සෝවියට් බිදවැටුනට පස්සෙ අර්තිකව දරුනු කඩාවැටීමක් තිබ්බ .කොටින්ම මිනිස්සුන්ට කන්නවත් නැති උනා . ගනිකාවො වැඩි උනෙත් කන්න හොයාගන්න සල්ලි නැතුව . පුටින්ගෙ පාලනේ යටතෙ තමා රුසියාව ආපහු අලු ගසාදාල නැගිටින්න ගත්තෙ . :yes::yes::yes: රුසියාව කියන්නෙ පට්ට ආස හිතෙන ඉතිහාසයක් තියන රටක්.

    සෝවියට් බිදවැටීමෙන් පස්සෙ මේන්ටේන් කරන්න බැරුව අතෑරල දාපු සබ්මැරීන් නැව් යුද්දටැංකි කාලතුවක්කු යාඩ් පිටින් තාම රුසියාවෙ තියනව . ෆොටෝ හම්බුනොත් දාමු කවුරු හරි :love::love::love:

    abandoned-submarine.jpg

    olenya-bay.jpg
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene

    සෝවියට් බිදවැටුනට පස්සෙ අර්තිකව දරුනු කඩාවැටීමක් තිබ්බ .කොටින්ම මිනිස්සුන්ට කන්නවත් නැති උනා . ගනිකාවො වැඩි උනෙත් කන්න හොයාගන්න සල්ලි නැතුව . පුටින්ගෙ පාලනේ යටතෙ තමා රුසියාව ආපහු අලු ගසාදාල නැගිටින්න ගත්තෙ . :yes::yes::yes: රුසියාව කියන්නෙ පට්ට ආස හිතෙන ඉතිහාසයක් තියන රටක්.

    සෝවියට් බිදවැටීමෙන් පස්සෙ මේන්ටේන් කරන්න බැරුව අතෑරල දාපු සබ්මැරීන් නැව් යුද්දටැංකි කාලතුවක්කු යාඩ් පිටින් තාම රුසියාවෙ තියනව . ෆොටෝ හම්බුනොත් දාමු කවුරු හරි :love::love::love:

    අනික ඔය අත ඇරලා දාපුවා රුසියාවෙ විතරක් නෙමේ තව රටවල් වලටත් බෙදිලා ගියා (යුක්‍රේරේන් බෙලරුස් කසකස්තාන්) ඉතින් ඒවට අතගහන්න රුසියාවට බැරි නිසා පැත්තකට වෙලා ඉන්නවා. :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනික ඔය අත ඇරලා දාපුවා රුසියාවෙ විතරක් නෙමේ තව රටවල් වලටත් බෙදිලා ගියා (යුක්‍රේරේන් බෙලරුස් කසකස්තාන්) ඉතින් ඒවට අතගහන්න රුසියාවට බැරි නිසා පැත්තකට වෙලා ඉන්නවා. :baffled:
    :yes::yes::yes::yes: කෝල්ඩ් වෝර් එකේ ඇමරිකාවයි සෝවියට් සන්ගමයයි අතරෙ තරගෙට අයුධ ,තාක්ශනය දියුනු කරල තියෙන්නෙ . ඒ හදපු දේවල් රුසියාව තනි රටක් උනාට පස්සෙ ආර්තිකේව දරාගන්න බැරි උනා. ඉතින් ගොඩක් ඒව අත ඇරිය