patta. ඇයි මේවා අතෑරලා තියෙන්නේ සොවියටය බිද වැටුනා කියලා??
මාත් අහන්න ගියේ ඔය ප්රශ්නේ තමයි.
මාත් අහන්න ගියේ ඔය ප්රශ්නේ තමයි.


රුසියාව කියන්නෙ පට්ට ආස හිතෙන ඉතිහාසයක් තියන රටක්. 


සෝවියට් බිදවැටුනට පස්සෙ අර්තිකව දරුනු කඩාවැටීමක් තිබ්බ .කොටින්ම මිනිස්සුන්ට කන්නවත් නැති උනා . ගනිකාවො වැඩි උනෙත් කන්න හොයාගන්න සල්ලි නැතුව . පුටින්ගෙ පාලනේ යටතෙ තමා රුසියාව ආපහු අලු ගසාදාල නැගිටින්න ගත්තෙ .රුසියාව කියන්නෙ පට්ට ආස හිතෙන ඉතිහාසයක් තියන රටක්.
සෝවියට් බිදවැටීමෙන් පස්සෙ මේන්ටේන් කරන්න බැරුව අතෑරල දාපු සබ්මැරීන් නැව් යුද්දටැංකි කාලතුවක්කු යාඩ් පිටින් තාම රුසියාවෙ තියනව . ෆොටෝ හම්බුනොත් දාමු කවුරු හරි![]()

අනික ඔය අත ඇරලා දාපුවා රුසියාවෙ විතරක් නෙමේ තව රටවල් වලටත් බෙදිලා ගියා (යුක්රේරේන් බෙලරුස් කසකස්තාන්) ඉතින් ඒවට අතගහන්න රුසියාවට බැරි නිසා පැත්තකට වෙලා ඉන්නවා.![]()



කෝල්ඩ් වෝර් එකේ ඇමරිකාවයි සෝවියට් සන්ගමයයි අතරෙ තරගෙට අයුධ ,තාක්ශනය දියුනු කරල තියෙන්නෙ . ඒ හදපු දේවල් රුසියාව තනි රටක් උනාට පස්සෙ ආර්තිකේව දරාගන්න බැරි උනා. ඉතින් ගොඩක් ඒව අත ඇරිය