ඕවයෙ හොල්මනුත් ඇති![]()
ලංකාවෙ තියෙන්නෙ. කන්තලේ සීනි ෆක්ට්රිය, ට්‍රින්කො තෙල් ටැංකිඅතෑරල දාපු තැන් වල ගස් වැවුනාම මාර ලස්සනයිලංකාවටත් මෙහෙම වෙනවනං
![]()
exploring with josh මතක් වෙනවා මේක බැලුවම.
ඔය මම ගිය වෙලාවක ගත්ත ෆොටෝස් බං. දැම්ම එකා බලන් නැතුව බමප් දාන්න එපා. අපි මහන්සි වෙලා ත්‍රෙඩ් දානව උං ත්‍රෙඩ් එක කාගෙද අහනව.සුපිරි ත්‍රෙඩ්1 බ්‍රො.. කාගේද මේක...