මේ වගේ forest cabin හදලා tourist ගෙන්නගන්න පුලුවන්නෙ නේ ලංකාවේ හරි අඩුයි නේද මේ වගේ ඒවා..
ඒ රටවල් වල මදුරුවො සර්පයො නැහැ
හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනංඋඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං
![]()
A dream naggaහද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනංඋඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං
![]()
හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනංඋඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං
![]()
යසයි යසයිඔහොම එකක් තියෙනවා, පින්තාලිය හොටෙල් එකේ .... බල්ලෙක් යන්නේ නැහැ... දැන් දිරලා.හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනංඋඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං
![]()
අඩුයි
කරන්න පුලුවන් නන් මරු
එක තමයි මචං ... මේ වැඩේ usa වල වගේ හෙනම ජනප්රියයි..අඩුයි
කරන්න පුලුවන් නන් මරු
parisare kanawa kiyagena thattayo paarata bahinawane owa karanne kohomada
ප්රශ්න ගොඩක් එයි නේදඒ රටවල් වල මදුරුවො සර්පයො නැහැ
සුපිරියක් තමයි..හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනංඋඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං
![]()
Maduruwo nadda bn?ඒ රටවල් වල මදුරුවො සර්පයො නැහැ