කැලේ ගෙවල්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    නයි පොලොන්ගු කුන කට්ටො රින්ගපුවාම සනීපයි
    කරන්න බෑ. හානවා. ඉස්සෙල්ලම වටින ගස් ටිකට දෙනවා. කුණු, ජරාව ටික ලඟම ගඟට හරවනවා, එකෙක් ඕක කරපු ගමන් හැම කැලේම ඕක කරන්න ගන්නවා. හුස්ම ගන්න ටිකටත් කෙලවෙන වැඩක්.
    hodata thiyei lankawe un oya wage deyak kaloth oke positive side ekata wada 100% negative dewal wadi wenawa ban. ekko plastic dala watema winasa karanawa ekko laga patha aladola iwarai, ekko arakku peranawa , ekko satthu marala kanawa, ekko drugs, 😕
    එහ්ම අවුල් ටිකක් තියනවා නේ මචං

    Maru vibe eka neda bn.
    supiri ne
    ------ Post added on May 12, 2024 at 2:08 PM

    mage yaluwek karanawa kabana dekak .. nukales pette.. tawa yaluwek wellawaye kelewak athule ugema camping site ekak hadala , cycling wage dala ela parak ayine maru wata place eka maintain karano. godak foreigners la witarai ewata yanne itin
    foreigners ල ටාර්ගට් කරල තමයි නේ කරන්න ඔනේ
    ------ Post added on May 12, 2024 at 2:09 PM

    Puluwan karanna amarui mokada food and goods tika supply karanna amarui remote nisa
    Anika Cabana ekak wage maintain karanna mara effort ekak danna wenawa. e okkoma baluwama cost eka godak wediy
    Tourist la ena ratawal walath oya wage forests ona tharam thiyanawa, wedi ganak dila mehe enna loku reason ekak naha

    eeta sapekshawa beach base karan karana ewa tamai lesi, supply thiyanawa, suddoth lankawe beach walata kamathiy. labeta wede karanna puluwan
    ඒකත් ඇත්ත ඒ පැත්ත වැඩිය හිතුවේ නෑ
    ------ Post added on May 12, 2024 at 2:11 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    පුලුවන් ගමේ උන් ඇවිල්ල ඉන්න උන්ට පුකෙ ඇරල, ගැනු රේප් කරල ,බඩු උස්සන්නෙ නැත්නම්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    දිගන පැත්තෙ තියනවා එකක් ලෝකල් අය නම් එන්නෙ නෑ පිටරට අය තමයි එන්නෙ. පාරෙ ඉඳලා කි.මී. 1 විතර දුරින්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    අඩුයි
    කරන්න පුලුවන් නන් මරු
    ලංකාවේ හරි අඩුයි නේද මේ වගේ ඒවා..

    Khaby GIF

    රෑට දඩමස් කෑල්ලක් කාලා කයියක් දාන්න තිබ්බනං 😍
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    Ramanaya kirima gana liyala nahane meke
    Lol
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    mama kiwwe රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා menna meka thami. ape un winasama karanawa aye nathi wenna 🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    :lol: :lol: යසයි යසයි
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    බලපන් මම කියලා තියෙන්නෙ අලි කොටි වගේ සත්තු නිදහසේ ඉන්නවා බලන්න ඕන කියලනෙ 😁 අපි ගියත් නැත්ත ඔය කැලෑ පැතිවල දඩයම් පොන්ස්ලා ඉන්නවා බං. උන් කොහොමත් වල් ඌරො, මුවො, ගෝන්නු දඩයම් කරනවා හොරෙන්. ඔය පැතිවල අදුරන එකෙක්ට කිව්වම එහෙම දඩයම් කරන එකෙක්ගෙන් බඩු ටිකක් ගන්න පුලුවන් සල්ලි ටිකක් දීලා. නැතුව අපිට විකුණන්නම සත්තු මරණවා නෙවෙයි 😒
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කරන්න බෑ. හානවා. ඉස්සෙල්ලම වටින ගස් ටිකට දෙනවා. කුණු, ජරාව ටික ලඟම ගඟට හරවනවා, එකෙක් ඕක කරපු ගමන් හැම කැලේම ඕක කරන්න ගන්නවා. හුස්ම ගන්න ටිකටත් කෙලවෙන වැඩක්.
    ඕක තමයි වෙන්නේ. අපේ උන් පරිසරයට ආදරේ කරන්නේ නැහැ. එක වනසලා අඩු වියදමින් බිස්නස් සරු කරගන්න යන්නේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඕක තමයි වෙන්නේ. අපේ උන් පරිසරයට ආදරේ කරන්නේ නැහැ. එක වනසලා අඩු වියදමින් බිස්නස් සරු කරගන්න යන්නේ
    ආදරේට වඩා වටිනාකම තේරෙන්නෙ නෑ කොච්චර impact එකක් තියනවද දන්නෙ නෑ එක්කො හිතන්නේ නෑ.
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG