කැවුං මිට්ටෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,256
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට කැවුං මිට්ටෝ කියන්නේ නිකංද. පැනල ගියපු එකාගේ මන්දිරේ අල්ලගෙන නනා ඉන්නවා.

    මයින් පරම්පරා සාපේ අද අතෑරුනොත් කුවේනිගේ සාපේ වගේ තමයි.

    නනා ඉඳපල්ල🤢🤮
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සිංගලයා මෝඩයා.. රනිල් ස ලස්සනට ගේම් එක ගහලා දෙනවා 😘
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපි නිකන් ඉන්නේ ඔය කෙන්යාවේ ඉන්නවා කියන රජ පවුලගේ මන්දිරේට පැනලා මෙහෙම දවසක් හරි රජ සැප අරන් සෙල්ෆි ටිකක් ගනින්කෝ . . 🤭
    දැක්ක නේ අපේ එක්කෙනා ගියා. අපිට එහෙම චෑන්ස් සෙට්වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: roshantele

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපි නිකන් ඉන්නේ ඔය කෙන්යාවේ ඉන්නවා කියන රජ පවුලගේ මන්දිරේට පැනලා මෙහෙම දවසක් හරි රජ සැප අරන් සෙල්ෆි ටිකක් ගනින්කෝ . . 🤭
    උඹ මෙතන කොට කොට ඉන්නේ…ගෙයි මුල්ලේ හැංගිලා නේ 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    රිදුනද 😂
    අයියෝ මට මොකට රිදෙන්නද ??

    උබ හම්බෙලා කතා කරල මාර මීටරයක් කියපු එක අන්න පැනල ගිහින් හැංගිලා. :lol:

    අනික ගෝට කියන්නේ මුලින් වැඩ කරලා පෙන්නපු කෙනෙක්...පොර දැන් තමයි කතා කරන්න ගත්තේ....
    මට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....
    ------ Post added on Jul 9, 2022 at 4:23 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අයියෝ මට මොකට රිදෙන්නද ??

    උබ හම්බෙලා කතා කරල මාර මීටරයක් කියපු එක අන්න පැනල ගිහින් හැංගිලා. :lol:

    ------ Post added on Jul 9, 2022 at 4:23 PM
    ඌ ව පන්නුව්ර් ඉතින් අපි තමයි.උඹල පන්නුවනම් තාම පන්නනවා 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකේ උන් දන්නවා උබ පන්නපු හැටි ඉතින් . 🤭

    ඒක නෙමෙයි පඩ talk දුන්නට තාම ගෙයි අස්සේ හැංගිලා මොකෝ.බය නැත්නම් බැහැපන්කෝ පාරට 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම හිතපන් .. :lol:
    කෝ ජනාධිපති මන්දිරේ පූල් ඒකෙ බැහැල ජබුන් ගහනවා ෆොටෝ එකක් දාපන් වෙලාවත් එක්ක 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    කෝ ජනාධිපති මන්දිරේ පූල් ඒකෙ බැහැල ජබුන් ගහනවා ෆොටෝ එකක් දාපන් වෙලාවත් එක්ක 🤭
    මම ඉන්නේ ගෙදර... ඒක නෙවෙයි. එදා අර නන්දසේන එක්ක කතා කරපු දේවල් ටික පොඩ්ඩක් කියපන්.
    උබට ඌ මීටරයක් කියල තේරෙන්න තරම් මොකද්ද ඌ කිව්වේ ?? :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ඉන්නේ ගෙදර... ඒක නෙවෙයි. එදා අර නන්දසේන එක්ක කතා කරපු දේවල් ටික පොඩ්ඩක් කියපන්.
    උබට ඌ මීටරයක් කියල තේරෙන්න තරම් මොකද්ද ඌ කිව්වේ ?? :lol:
    ඩිලාන් කියල එකෙක් ඉන්නවා ..කොල්ලෝ අවුස්සලා ඌ ගේ මුල්ලේ හැංගිලා කියල කිව්වේ.😂