මුන්ට කැවුං මිට්ටෝ කියන්නේ නිකංද. පැනල ගියපු එකාගේ මන්දිරේ අල්ලගෙන නනා ඉන්නවා.
මයින් පරම්පරා සාපේ අද අතෑරුනොත් කුවේනිගේ සාපේ වගේ තමයි.
නනා ඉඳපල්ල

මයින් පරම්පරා සාපේ අද අතෑරුනොත් කුවේනිගේ සාපේ වගේ තමයි.
නනා ඉඳපල්ල
දැක්ක නේ අපේ එක්කෙනා ගියා. අපිට එහෙම චෑන්ස් සෙට්වෙන්නේ නෑ.තොපි නිකන් ඉන්නේ ඔය කෙන්යාවේ ඉන්නවා කියන රජ පවුලගේ මන්දිරේට පැනලා මෙහෙම දවසක් හරි රජ සැප අරන් සෙල්ෆි ටිකක් ගනින්කෝ . .![]()
උඹ මෙතන කොට කොට ඉන්නේ…ගෙයි මුල්ලේ හැංගිලා නේතොපි නිකන් ඉන්නේ ඔය කෙන්යාවේ ඉන්නවා කියන රජ පවුලගේ මන්දිරේට පැනලා මෙහෙම දවසක් හරි රජ සැප අරන් සෙල්ෆි ටිකක් ගනින්කෝ . .![]()
උබ තාම වැඩද ??උඹ මෙතන කොට කොට ඉන්නේ…ගෙයි මුල්ලේ හැංගිලා නේ![]()
රිදුනදඋබ තාම වැඩද ??
දැන් පඩි වැටෙන්නෙත් නැති එකේ ඉස්සරහට මොකද කරන්නේ ??
අයියෝ මට මොකට රිදෙන්නද ??රිදුනද![]()

අනික ගෝට කියන්නේ මුලින් වැඩ කරලා පෙන්නපු කෙනෙක්...පොර දැන් තමයි කතා කරන්න ගත්තේ....
------ Post added on Jul 9, 2022 at 4:23 PMමට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....
ඌ ව පන්නුව්ර් ඉතින් අපි තමයි.උඹල පන්නුවනම් තාම පන්නනවාඅයියෝ මට මොකට රිදෙන්නද ??
උබ හම්බෙලා කතා කරල මාර මීටරයක් කියපු එක අන්න පැනල ගිහින් හැංගිලා.
------ Post added on Jul 9, 2022 at 4:23 PM
මේකේ උන් දන්නවා උබ පන්නපු හැටි ඉතින් .ඌ ව පන්නුව්ර් ඉතින් අපි තමයි.උඹල පන්නුවනම් තාම පන්නනවා![]()
මේකේ උන් දන්නවා උබ පන්නපු හැටි ඉතින් .![]()
එහෙම හිතපන් ..ඒක නෙමෙයි පඩ talk දුන්නට තාම ගෙයි අස්සේ හැංගිලා මොකෝ.බය නැත්නම් බැහැපන්කෝ පාරට![]()

කෝ ජනාධිපති මන්දිරේ පූල් ඒකෙ බැහැල ජබුන් ගහනවා ෆොටෝ එකක් දාපන් වෙලාවත් එක්කඑහෙම හිතපන් ..![]()
මම ඉන්නේ ගෙදර... ඒක නෙවෙයි. එදා අර නන්දසේන එක්ක කතා කරපු දේවල් ටික පොඩ්ඩක් කියපන්.කෝ ජනාධිපති මන්දිරේ පූල් ඒකෙ බැහැල ජබුන් ගහනවා ෆොටෝ එකක් දාපන් වෙලාවත් එක්ක![]()

ඩිලාන් කියල එකෙක් ඉන්නවා ..කොල්ලෝ අවුස්සලා ඌ ගේ මුල්ලේ හැංගිලා කියල කිව්වේ.මම ඉන්නේ ගෙදර... ඒක නෙවෙයි. එදා අර නන්දසේන එක්ක කතා කරපු දේවල් ටික පොඩ්ඩක් කියපන්.
උබට ඌ මීටරයක් කියල තේරෙන්න තරම් මොකද්ද ඌ කිව්වේ ??![]()