ගෝට පිස්සු කියවනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගෝට පිස්සු කියවනවා

    72734515_2451332821789585_2849672167665172480_n.jpg
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    වෙන මිනිහෙක් මහන්සි වෙලා ලියන එකක් වීදුරු කෑලි දෙකක් දිහා බලාගෙන කියවන එක ලොකුවට ගන්න එපා.ඕව ඕන එකෙක්ට ලස්සනට ලියන්න පුලුවන්. තව එකෙක්ට ඒක කියවන්න පුලුවන් මිනිසුන්ට ඇහෙන්න.නමුත් එහෙම කරා කියලා රට සංවර්ධනය වෙන්නේ නෑ.උඹලට සජිත් වගේ ආටි‍ෆිෂල් ඉන්ටලිජන්ස් නෑ ඒ ලියපු එක ටෙලිපොම්පර් කරලා කම්පියුටර් එකට ෆීඩ් කරල ඕටො ක්‍රියාත්මක කරන්න.
    ඉස්සර ඇඩ් එකක් ගැන කොමඩි එකක් ගියා.සනෝජ රඟ පාන්නේ.ඒකේ තියෙන්නේ මෙඩිෂින් එකක් ගැන මෙහෙම. නිලිය කියනව ඇඩ් එකේ මම කරන රස්සාව හැටියට මට මේක නිතරම ලඟ තියාගන්න වෙනවා.එහෙම කියල වතුර ග්ලාස් එකක් එක්ක ටැබ්ලට් එකක් බොනවා.පස්සේ ෂූට් එක ඉවර වෙල නිලිය ගිහින් ඩිරෙක්ටර්ගෙන් අහනවා මොකක් ගැනද මේ ඇඩ් එක.මම අර බීව පෙත්ත මොකක්ද කියලා.ඩිරෙක්ටර් කියනව ඒක ගනන් ගන්න එපා.ඒක ශරිරයට අහිතකර නෑ කියලා.ඒ උනාට් පෙත්ත මොකක්ද කියල කියන්නකො කියල නිලිය ආපහු අහනවා.ආ ඒක උපත් පාලන පෙත්තක්.අපි කරේ පොස්ටිනාර් 2 ඇඩ් එකක්.
    ගෝටාත් දැන් ඌම දන්නේ නෑ කියන එක.ඌට ලියල දෙනව.ගෝටා කියවනවා.අනිත් අය ෂූටින් කරනවා.අන්තිමට ඉලෙක්ෂන් එක ඉවර වෙලා අරක ක්‍රියාත්මක කරන්නේ නැද්ද හලෝ කියලා ඇහුවොත් ගෝටා අහයි මොකක්ද බන්?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන මිනිහෙක් මහන්සි වෙලා ලියන එකක් වීදුරු කෑලි දෙකක් දිහා බලාගෙන කියවන එක ලොකුවට ගන්න එපා.ඕව ඕන එකෙක්ට ලස්සනට ලියන්න පුලුවන්. තව එකෙක්ට ඒක කියවන්න පුලුවන් මිනිසුන්ට ඇහෙන්න.නමුත් එහෙම කරා කියලා රට සංවර්ධනය වෙන්නේ නෑ.උඹලට සජිත් වගේ ආටි‍ෆිෂල් ඉන්ටලිජන්ස් නෑ ඒ ලියපු එක ටෙලිපොම්පර් කරලා කම්පියුටර් එකට ෆීඩ් කරල ඕටො ක්‍රියාත්මක කරන්න.
    ඉස්සර ඇඩ් එකක් ගැන කොමඩි එකක් ගියා.සනෝජ රඟ පාන්නේ.ඒකේ තියෙන්නේ මෙඩිෂින් එකක් ගැන මෙහෙම. නිලිය කියනව ඇඩ් එකේ මම කරන රස්සාව හැටියට මට මේක නිතරම ගන්න වෙනවා.එහෙම කියල වතුර ග්ලාස් එකක් එක්ක ටැබ්ලට් එකක් බොනවා.පස්සේ ෂූට් එක ඉවර වෙල නිලිය ගිහින් ඩිරෙක්ටර්ගෙන් අහනවා මොකක් ගැනද මේ ඇඩ් එක.මම අර බීව පෙත්ත මොකක්ද කියලා.ඩිරෙක්ටර් කියනව ඒක ගනන් ගන්න එපා.ඒක ශරිරයට අහිතකර නෑ කියලා.ඒ උනාට් පෙත්ත මොකක්ද කියල කියන්නකො කියල නිලිය ආපහු අහනවා.ආ ඒක උපත් පාලන පෙත්තක්.අපි කරේ පොස්ටිනාර් 2 ඇඩ් එකක්.
    ගෝටාත් දැන් ඌම දන්නේ නෑ කියන එක.ඌට ලියල දෙනව.ගෝටා කියවනවා.අනිත් අය ෂූටින් කරනවා.අන්තිමට ඉලෙක්ෂන් එක ඉවර වෙලා අරක ක්‍රියාත්මක කරන්නේ නැද්ද හලෝ කියලා ඇහුවොත් ගෝටා අහයි මොකක්ද බන්?
    කෙප්ප කෙලින්න එපා පොන්නයෝ...
    ඔය විදියේ ad එකක් කවදාවත් ගිහින් නෑ....අනික පොස්ටිනොර් 2 කියන්නේ පෙති 2ක් එන එකක්. එක පෙත්තක් විතරක් උබ පුකේ ගහගෙන හරියන්නේ නෑ......:rofl::rofl:

    උබලගේ ඔය හරක් පුතානෝ සහ ලප කුමාරයා වගේ නෙවෙයි ගොට දන්නවා කියන්නේ මොනවද කියලා..උබල ගේ හේෂා ලා, නලින් බන්දාරලා, හරින ලා වගේ ගංජා ගහල ස්ටේජ් නගින්නේ නෑ බං ගෝටාභය....

    දවසට 1650/- උක දෙන එකේ සීමාවක් තියා ගනින්....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ

    පොන්ස් obrin එකෙන් 1000 ටෝක්ස් දීලා දැන් රෙදි ගලවගෙන් ඉඅදගෙන තවත් කියවනවා...උබේ සජිත් වගේ නෙවි යුද්ධේ ඉවර කරනවා කියන එක කිව්වා වගේම කරා...ආණ්ඩුවේ ඉගෙන මැරිලා ඉපදුනා වගේ දැන් රටේ ප්‍රශ්න ගැන කතා කරන සජිත් වගේ ගොබිලෙක් නෙවි ගෝටා....සජිත් ජනාධිපති කරන්න කියන්නේ උගේ පියානෝ ජනාදිපති වෙලා හිටපු නිසා මිසක් වෙන මොන මගුලටවත් නෙවි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙප්ප කෙලින්න එපා පොන්නයෝ...
    ඔය විදියේ ad එකක් කවදාවත් ගිහින් නෑ....අනික පොස්ටිනොර් 2 කියන්නේ පෙති 2ක් එන එකක්. එක පෙත්තක් විතරක් උබ පුකේ ගහගෙන හරියන්නේ නෑ......:rofl::rofl:

    උබලගේ ඔය හරක් පුතානෝ සහ ලප කුමාරයා වගේ නෙවෙයි ගොට දන්නවා කියන්නේ මොනවද කියලා..උබල ගේ හේෂා ලා, නලින් බන්දාරලා, හරින ලා වගේ ගංජා ගහල ස්ටේජ් නගින්නේ නෑ බං ගෝටාභය....

    දවසට 1650/- උක දෙන එකේ සීමාවක් තියා ගනින්....

    ළිඳ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Ali Saber

    ජනතාව අතර ජාතිවාදය වපුරමින් න්‍යායාත්මකව ජනතාව තුල ජාතිවාදය ඇති කරන්නේ ඇමති චම්පික රණවක බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    මෙරට සිටින නොම්මර එකේ ජාතිවාදී චම්පික රණවක ඇමැතිවරයා බවද ඔහු සඳහන් කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේය කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ පල්ලි දෙකකට පහර දී තිබුණු නමුත් යහපාලන පාලන යුගයේදී පල්ලි 102 ක ට පහර දී ඇති බවත් ඔහු එහිදී සදහන් කලේය.

    ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් කරන්නේද නැතිනම් සිංගප්පූරුවත් කරන්නේද යන්න ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය කිරීමට අවස්ථාවක් උදා වී ඇතැයිද එහිදී ඔහු කියා සිටියේය.

    මේ රට ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට මිස වෙනත් කිසිදු ආණ්ඩුවට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Mama kiyanne unge public speak gana...

    Anith dewal kohoma weida danne na...

    උඹට මතකද King පැරකුම්බා ...චොකලට්..චුවින්ගම්.....බ්‍රේස්ලට්
    තව කීයක් නම් ජාතිද.... රනිල් විද්ද ඒවාගේ හැටියට ගෝටා ඉන්නේ ගව් ගානක් පස්සෙන් :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan Ali Sabir Sajith sms yawai Patali ain karanna kiyala

    දැන් අලි සබ්රි ඔහොම කිව්වෙ නැත්තං ඔයා ගෝඨට දෙන්නද හලෝ හිටියෙ ? :rofl:
    අනේ නිකං පලයං බං යන්න :rofl:
    කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වෙන මිනිහෙක් මහන්සි වෙලා ලියන එකක් වීදුරු කෑලි දෙකක් දිහා බලාගෙන කියවන එක ලොකුවට ගන්න එපා.ඕව ඕන එකෙක්ට ලස්සනට ලියන්න පුලුවන්.
    ගෝටාත් දැන් ඌම දන්නේ නෑ කියන එක.ඌට ලියල දෙනව.ගෝටා කියවනවා.අනිත් අය ෂූටින් කරනවා.අන්තිමට ඉලෙක්ෂන් එක ඉවර වෙලා අරක ක්‍රියාත්මක කරන්නේ නැද්ද හලෝ කියලා ඇහුවොත් ගෝටා අහයි මොකක්ද බන්?

    කොළ කෑල්ලක් බලන් කිව්වට අවුලක් නැද්ද මචන්....

    අනික ගෝට කියන්නේ මුලින් වැඩ කරලා පෙන්නපු කෙනෙක්...පොර දැන් තමයි කතා කරන්න ගත්තේ....

    වියත්මගේ දේශනයක් අහල බලල කියපන් විදපු තැන්...ඒකට සජිතානෝ...මොනවද බන් කියවන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    කොළ කෑල්ලක් බලන් කිව්වට අවුලක් නැද්ද මචන්....

    අනික ගෝට කියන්නේ මුලින් වැඩ කරලා පෙන්නපු කෙනෙක්...පොර දැන් තමයි කතා කරන්න ගත්තේ....

    වියත්මගේ දේශනයක් අහල බලල කියපන් විදපු තැන්...ඒකට සජිතානෝ...මොනවද බන් කියවන්නේ

    ගෙවන පඩියට දොඩවන්නේ/.....ඇයි අවුල්ද?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළිඳ :lol:
    මූ දන්නා රෙද්ද බං......
    මොඩ්ල් කෙනෙක්ට ප්‍රඩක්ට් කටලොග්ස් පවා දෙන්න ඕනේ ad එකක් කරනකොට.....
    මූ හිතන් ඉන්නේ ඌ කියන ඔක්කොම බේගල් පිළිගන්න මේකේ ඉන්න උන් පුත්තලන් බුරුවො කියලා......