කැස්පර්ස්කයි 2017 Free for 1year

Lucifr

Member
May 22, 2017
159
37
0
Panadura
කැස්පර්ස්කයි 2017 Free for 1year

2zywifm.jpg

https://www.kaspersky.com/free-antivirus

ලෝකේ ජනප්‍රිය සහ හොදම පරිගණක වයිරස් ආරක්ෂක මෘදුකාංගයක් ලෙස කැස්පර්ස්කයි අපට හදුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේ 20 වෙනි සංවත්සරය සැමරීම

නිමිත්තෙන් සැමට නොමිලේ බාවිතා කලහැකි Kaspersky Free Antivirus යෙදවුමක් ඔවුන් හදුන්වා දුන්නා. ලෝකේ ප්‍රමුඛපෙලේ වයිරස් ආරක්ෂක මෘදුකාංග නිපදවන සමාගමක් ලෙස කාලයක් පුරාවට කැස්පර්ස්කයි සමාගම නම්දරා තිබෙනවා. ලෝකේ වැඩි දෙනෙකු තම මෘදුකාංගය බාවිතා කරන බවත් ඒත් මුදලට ලබාගත නොහැකි අයට අන්තර්ජාලය තුල නිසි ප්‍රති වයිරස් මෘදුකාංගයක් නොමැති බැවින් ඒ අයට මෙය නොමිලේම ලබාදෙන බවයි ඔවුන් පවසන්නේ. දැනට පවතින නොමිලේ ලබාදෙන වයිරස්ගාඩ් තුලින් විවිධ දැන්වීම් ප්‍රචාරය කරගන්නා අතර මෙහි කිසිදු දැන්වීමක්ද පල නොවන බවද පවසනවා. මුලදී මෙය යුරෝපීය රටවලට නොමිලේ ලබාදුන් අතර පසුව ලෝකේ අනෙකුත් රටවලටද ලබා දීමට කැස්පර්ස්කයි කටයුතුකලා.

මෙය මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හිමි ඕනෑම පරිගණකයකට සහාය දක්වනවා.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් Windows 10 වල එන Defender එකට වැඩිය ඕක හොදයිද
    නොදන්න හින්ද අහන්නෙ
    :confused:
     
    • Like
    Reactions: Lucifr

    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    මචන් Windows 10 වල එන Defender එකට වැඩිය ඕක හොදයිද
    නොදන්න හින්ද අහන්නෙ
    :confused:


    මමනම් ඩිෆෙන්ඩර් යුස් කරන්නේ බන්. වැඩිය බරකුත් නෑනේ මැෂින් එකට

    mat use karanne Defender tamai machan :yes:
    Gindara wage wada:cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මමත් ඉස්සර හිතන් හිටියේ කැස්පර්ස්කයි කියලා බන්. මටත් වෙන එකෙක් කිවේ කයි නෙවේ කී කියලා.:rolleyes: