කැස්බෑව නගර සභාවේ ටීඕලා
කැස්බෑව නගර සභාවේ ටීඕලා
ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..
උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන?
මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට..

Last edited:
ඌ මහ නසරානියෙක්ලු..මූණ කළු කරගෙනලු ඉන්නේ කොයි වෙලාවෙත්.ඉතින් බන් ඒ වගේ එකෙක්ගෙන් සල්ලි දෙන්න අහන්නත් බැහැනේ..