කැස්බෑව නගර සභාවේ ටීඕලා

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    කැස්බෑව නගර සභාවේ ටීඕලා

    කැස්බෑව නගර සභාවේ ටීඕලා:angry:

    ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..

    උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන? :angry: මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට​..:confused:
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    උඹව රස්තියාදු කරන්නේ අත යටින් ගාන ගන්න ඕන නිසා.......
    උන් කීයක් විතර බලාපොරොත්තු වෙනවාද බන්?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    අඩෝ මමත් ත්‍රෙඩ් එකක් දැම්මා ඕක ගැන කියලා..මමත් අපේ මල්ලි කෙනෙක්ට කියලා කැස්බෑව ප්‍රාදේශය එකෙන් වැඩේ කරගන්න දැන් මාස හතරක් තිස්සේ කට්ට කනවා..ඒ අස්සෙන් මේ ගංවතුරක් ආපු නිසා ගිය සති දෙක තුනේ යන්න බැරි උනා..සල්ලි නම් දෙන්න පුළුවන් වැඩේ කෙරෙනවනම්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඒ මල්ලිට කොලබගේ කියලා ටීඕ එකෙක් බැනලා තිබ්බා ඌට හරියට ඉඩම බලන්න එන පාර කිව්වේ නැහැ කියලා.මල්ලිත් වැඩිය ඒ පළාත ගැන දන්නේ නැහැ.පුදුම මිනිස්සු තමා ඕකෙ ඉන්නේ.හරියට අපි රජයේ ඉඩම් වල ගෙවල් හදන්න හදනවා වගේ තමා උන් අපිට සලකන්නේ.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    උඹව රස්තියාදු කරන්නේ අත යටින් ගාන ගන්න ඕන නිසා.......

    ඒක නං ඉති උන්ගෙන් ම තමා අහන්න ඕන දොරේ.......

    අඩෝ මමත් ත්‍රෙඩ් එකක් දැම්මා ඕක ගැන කියලා..මමත් අපේ මල්ලි කෙනෙක්ට කියලා කැස්බෑව ප්‍රාදේශය එකෙන් වැඩේ කරගන්න දැන් මාස හතරක් තිස්සේ කට්ට කනවා..ඒ අස්සෙන් මේ ගංවතුරක් ආපු නිසා ගිය සති දෙක තුනේ යන්න බැරි උනා..සල්ලි නම් දෙන්න පුළුවන් වැඩේ කෙරෙනවනම්.

    මුන් මහ අමුතුම සත්ව විශේෂයක් ..මුන් ගේ මාර රැස් බන් තියෙන්නේ..ඉන්ජිනියරස්ලාගෙවත් නැති රෙස්පෙක්ට් උන්ගේ තියෙන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    මුන් මහ අමුතුම සත්ව විශේෂයක් ..මුන් ගේ මාර රැස් බන් තියෙන්නේ..ඉන්ජිනියරස්ලාගෙවත් නැති රෙස්පෙක්ට් උන්ගේ තියෙන්නේ..

    මොනා කරන්නද බන්.අපිටම තමා උන්ගේ ලොකුකම.ඇමතියෙක් එක්ක ගියානම් දෙකට නැවෙයි.නැත්නම් සල්ලි තමා.ඒකත් උන් ඉල්ලන්නේ නැහැ.අපි අහනකන්ම ඉන්නවා...කැස්බෑව විතරක් නෙමේ..හැමතැනම ඔහොම තමා..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඒ මල්ලිට කොලබගේ කියලා ටීඕ එකෙක් බැනලා තිබ්බා ඌට හරියට ඉඩම බලන්න එන පාර කිව්වේ නැහැ කියලා.මල්ලිත් වැඩිය ඒ පළාත ගැන දන්නේ නැහැ.පුදුම මිනිස්සු තමා ඕකෙ ඉන්නේ.හරියට අපි රජයේ ඉඩම් වල ගෙවල් හදන්න හදනවා වගේ තමා උන් අපිට සලකන්නේ.

    අන්න හරි ඒ කැ**යාම තමයි මටත් මේ කෙලවන්නේ..
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මොනා කරන්නද බන්.අපිටම තමා උන්ගේ ලොකුකම.ඇමතියෙක් එක්ක ගියානම් දෙකට නැවෙයි.නැත්නම් සල්ලි තමා.ඒකත් උන් ඉල්ලන්නේ නැහැ.අපි අහනකන්ම ඉන්නවා...කැස්බෑව විතරක් නෙමේ..හැමතැනම ඔහොම තමා..

    සහතික ඇත්ත බන්..මුන්ව මාට්ටු කරලා දෙන්න ක්‍රමයක් නැද්ද බන්? තව කී දාහක් මිනිස්සුන්ව මුන් අසරණ කරනවා ඇද්ද​?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    අන්න හරි ඒ කැ**යාම තමයි මටත් මේ කෙලවන්නේ..

    :rofl:ඌ මහ නසරානියෙක්ලු..මූණ කළු කරගෙනලු ඉන්නේ කොයි වෙලාවෙත්.ඉතින් බන් ඒ වගේ එකෙක්ගෙන් සල්ලි දෙන්න අහන්නත් බැහැනේ..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සහතික ඇත්ත බන්..මුන්ව මාට්ටු කරලා දෙන්න ක්‍රමයක් නැද්ද බන්? තව කී දාහක් මිනිස්සුන්ව මුන් අසරණ කරනවා ඇද්ද​?

    50 withara athe thibba nan peyen deken wede kerei. Ape gewal laga innawa CMC eke oya plan pass karana porak minihata puduma salliyak thienne.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො ඔය කාට හරි රුපියල් 1000 දෙදාහක් දීපන් ඔක දවසින් කෙරෙයි කොහෙද උබලට රටේ වැඩ වෙන හැටි තේරෙන් නැනෙ,
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කැස්බෑව නගර සභාවේ ටීඕලා:angry:

    ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..

    උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන? :angry: මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට​..:confused:

    kohet ekai ban...oya rastiyadu karanne umbagen ganak kada ganna..ona oya kalakanni system ekai wenas karanna oni:angry::angry::angry::angry: