කැසිනො ආර්තිකේ මෙන්න මේ වගේ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ රට දියුණු වෙනවට ඉරිසියා කරන්නෙපා සහො :)
    ඉරිසියාවක් නැ මචන්.. දුකක් තියෙන්නේ.. ලොකේ බටහිර රටවලට කැසිනො ගේම් ලොකු නැ.. එ උන්ගේ සන්ස්කෘතියේ එ වගේ දේවල් වලට එච්චර care කිරීමක් නැති නිසා.. නමුත් ලන්කාව එහෙමද බන්.. ගෙ ඇතුලේ දාගෙන පරිස්සම් කරගෙන හැදුනු කෙල්ලද ඉස්සෙලා අනාත වෙන්නේ නැත්තම් හැමදාම නයිට් ක්ලබ් ගිය එකද? අන්න එකයි ප්‍රශ්නේ.. බටහිර හරියට හැමදාම නයිට් ක්ලබ් ගිය කෙල්ල වගේ.. උන් දන්නවා හැසිරෙන්න ඔනා විදිය, බෙරෙන විදිය, එක උන්ගේ අද්යාපනෙන් ආපු දෙයක්.. අපේ සන්ස්කෘතියේ නැ, අම්ම දුවව ලස්සනට අන්දලා කොල්ලෙක් එක්ක prom night යවන සන්ස්කෘතියක්.. මම කියන්නේ නැ එක වැරැදියි කියලා බටහිරට.. වැරැද්ද වෙන්නේ එක ලන්කාවේදිත් හරියි කියලා කලොත්.. මාස නමයෙන් කෙල්ල බඩ ඔක ලන්කාවේ කලොත්.. කැසිනො ගෙන්න කලින් ලන්කාවේ අද්යාපනය ඔය කියන කැසිනො රටාවට හුරු කලද? ලන්කාව නිකන් ගෙදර ඇතුලට දාගෙන හදපු කෙල්ල වගේ.. ඔය කැසිනො ගැන කීයෙන් කී දෙනාද ගමේ දන්නේ.. අනුරාදපුරෙන් අම්පාරෙන් හොටෙල් ජොබ් දෙන්න කියලා ගාමන්ට් එක්ක යනවා වගේ කෙල්ලො නොගෙනේවිද ඔය කැසිනො ගේමට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹලට කොහෙද බං මේවයේ වටිනාකම තේරෙන්නේ? අපේ මහින්ද මැතිතුමා, ලක්ෂ්මන් යාපා මැතිතුමා එක්ක එකතු වෙලා මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සල්ලි ටිකක් එකතු කර ගන්න හදන්නේ. උඹලට පෙන්නේ නැද්ද අපේ ආණ්ඩුව නිකන් රොබින් හූඩ් වගේ වෙන්න හදන්නේ. සල්ලි කාරයන්ගෙන් අරන් දුප්පත් අපිට බෙදල දෙන්න.

    ඒකනේ ඕකට අවුරුදු 22ක් යනකන් බදු සහන දීල තියෙන්නේ. ඒකනේ හැමෝම විරුද්දව කෑ ගහද්දීත් අපි වෙනුවෙන් ඒ දේවල් කාගෙන ඕක කරන්නම හදන්නේ. අපේ පොඩි එවුන්ගේ ජීවිත ලස්සන කරන්න.

    රැකියා අවස්ථා බර ගානක් රටට ලැබෙනවලු. ගණිකාවන් වුනත් මොකෝ ඉතින් රට දියුණු වෙනවා නේ. ඒ හොයන සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ගේ බඩ ගින්න නැති කරන්න නේ. ඒ හොයන්නේ විදේශ විනිමය නේ. ඒ නිසා ඩිලාන් පෙරේරා රට විරුවෝ කියල සම්මාන දුන්න වගේ කිඹි විරුවෝ කියල සම්මානත් දෙයි වැඩියෙන්ම හොයන කෙනාට.

    මේ වගේ ආණ්ඩුවක් පිහිටුවන්න චන්දෙ දීපු මටත් කොච්චර නම් පිනක්ද. නොදකින්...
    :lol::lol::lol: patta kathava
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: අපේ රටේ මිනිස්සුද?අල්ලපු ගෙදර මනුස්සයා කැසිනෝ ගිහින් කීයක් හරි දින්නොත් පහුවෙනිද ගමම පොලිමේ යන්නේ...අන්තිමේදි පවුල තමා මනුස්සයව කැසිනෝ යවන්නේ...ඔන්න ඔහොමයි අපිවටේ පරිසරය වෙනස් වෙන්නේ...:lol:

    ඕකට මරු කතාව ටෙලි ඩ්රාමා එකක ගියා. සුද්ද සපත්තුව හැදුවහම අනිත් සුද්ද පොලිෂ් හැදුවලු, අනිකා මේස් හැදුවලු අනිකා ලේස් හැදුවලු.....
    අපේ එකෙක් සපත්තුවක් හැදුවොත් අනිත් එකා ඊට වඩා ලොකු සපත්තුවක් හදනවලු :lol:
    මේකට අදාළ නොවුනත් ලොවෙත් කතාව :P:rofl:
    ඔක තමා ඇත්ත මචන්.. ඉස්සර ඉතාලි බොට්ටුවෙ යන සීන් එකත් ඔහොමනේ.. අල්ලපු ගෙදර එකා ගිහින් ආවොත්, මෙහා ගෙදර ගැනි තමා මිනිහව ඉලපතෙන් ගහලා බොට්ටුවට දාන්නෙ ඉතාලි පල කියලා
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    වැඩිය ඕනේ නෑ බත්තරමුල්ලේ පාක් එකට ගියහම සමහර ගෑණු ඇඳන් එන එව්වා දැක්කම ඇති අපේ රටේ සංකෘතියට වෙලා තියෙන දේ තේරුම් ගන්න. ඒක ඉතින් පාක් හදපු එකේ වැරැද්ද නම් නෙවේ, අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තනිකරම :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩිය ඕනේ නෑ බත්තරමුල්ලේ පාක් එකට ගියහම සමහර ගෑණු ඇඳන් එන එව්වා දැක්කම ඇති අපේ රටේ සංකෘතියට වෙලා තියෙන දේ තේරුම් ගන්න. ඒක ඉතින් පාක් හදපු එකේ වැරැද්ද නම් නෙවේ, අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තනිකරම :yes:

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ දැඩි පලපෑම හමුවේ කැසිනො පනත හකුලගෙන තියෙන්නෙ බොලා බය නොවි හිටපල්ල, :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ දැඩි පලපෑම හමුවේ කැසිනො පනත හකුලගෙන තියෙන්නෙ බොලා බය නොවි හිටපල්ල, :):)
    ජනතාව නම් පාලකයා පත් කරන්නේ.. මේක හකුල ගන්න ඔනා තමා.. උබයි තව රාජට පක්ශ දෙන ගැන්සියයි කැමති උනාට බහුතර ජනයා, ඔවුන්ගේ හුදී ජන හිතසුව පිනිස කැසිනො වලට විරුද්දයි බොල ගොන් වස්සො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනතාව නම් පාලකයා පත් කරන්නේ.. මේක හකුල ගන්න ඔනා තමා.. උබයි තව රාජට පක්ශ දෙන ගැන්සියයි කැමති උනාට බහුතර ජනයා, ඔවුන්ගේ හුදී ජන හිතසුව පිනිස කැසිනො වලට විරුද්දයි බොල ගොන් වස්සො..
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්,මම කියුවෙ කැසිනො පනත අකුලගෙන තියෙන්නෙ කියල.:P:P
    මොන ගොන් කතාවක්ද මේ
    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්,මම කියුවෙ කැසිනො පනත අකුලගෙන තියෙන්නෙ කියල.:P:P
    මොන ගොන් කතාවක්ද මේ
    :lol::lol:

    ඇයි බන් මෙච්චර හොඳ පනතක් අකුලගන්නෙ :dull:

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ සංශෝධන යටතේ ඉදිරිපත් කර තිබු නව පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව ඉවත් කර ගැනීමට රජය තීරණය කර තිබේ.

    1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අදාළව කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු සහන ලබාදීමට ඉදිරිපත් වී තිබු පනත් දෙක මෙලෙස ඉවත් කරගැනීමට තීරණය වී ඇති බව වාර්තා වේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්විණි.

    එහිදි මෙම පනත් දෙකට පක්ෂ කිහිපයකින් දැඩි විරෝධයක් එල්ල වු බව රජයේ ප්‍රකාශකයෙක් අද දෙරණට සඳහන් කළේය.

    ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් විවාදයට නොගැනීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට් නිවේදනය ද ඉවත් කරගැනීමට යෝජනා වී තිබේ.

    එසේම පක්ෂ නායක රැස්වීමේ දී ගත් අදාළ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද දැනුම් දී ඇති බව සඳහන්ය.

    ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් මෙරට ආරම්භ කිරීමට යෝජිත නව ව්‍යාපාරයක් සඳහා බදු සහන ලබාදීම මෙම පනත් දෙක මගින් යෝජනා වී තිබුණි.

    අදාළ පනත් දෙක පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 සිදුකිරීමට මීට පෙර සැලසුම් කර තිබූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් ඉදිරියේ දී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළවී තිබේ.

    Source: Ada Derana News
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උඹලට කොහෙද බං මේවයේ වටිනාකම තේරෙන්නේ? අපේ මහින්ද මැතිතුමා, ලක්ෂ්මන් යාපා මැතිතුමා එක්ක එකතු වෙලා මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සල්ලි ටිකක් එකතු කර ගන්න හදන්නේ. උඹලට පෙන්නේ නැද්ද අපේ ආණ්ඩුව නිකන් රොබින් හූඩ් වගේ වෙන්න හදන්නේ. සල්ලි කාරයන්ගෙන් අරන් දුප්පත් අපිට බෙදල දෙන්න.

    ඒකනේ ඕකට අවුරුදු 22ක් යනකන් බදු සහන දීල තියෙන්නේ. ඒකනේ හැමෝම විරුද්දව කෑ ගහද්දීත් අපි වෙනුවෙන් ඒ දේවල් කාගෙන ඕක කරන්නම හදන්නේ. අපේ පොඩි එවුන්ගේ ජීවිත ලස්සන කරන්න.

    රැකියා අවස්ථා බර ගානක් රටට ලැබෙනවලු. ගණිකාවන් වුනත් මොකෝ ඉතින් රට දියුණු වෙනවා නේ. ඒ හොයන සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ගේ බඩ ගින්න නැති කරන්න නේ. ඒ හොයන්නේ විදේශ විනිමය නේ. ඒ නිසා ඩිලාන් පෙරේරා රට විරුවෝ කියල සම්මාන දුන්න වගේ කිඹි විරුවෝ කියල සම්මානත් දෙයි වැඩියෙන්ම හොයන කෙනාට.

    මේ වගේ ආණ්ඩුවක් පිහිටුවන්න චන්දෙ දීපු මටත් කොච්චර නම් පිනක්ද. නොදකින්...
    ෆට්ට කතාව බන් ,,,,,++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බන් මෙච්චර හොඳ පනතක් අකුලගන්නෙ :dull:
    ඔව කරන්ඩ දෙන්ඩ පුලුවන්ද එක එක යොජනා එනව අපිට ඔනෙ විදිහට ගියෙ නැත්තන් ආණ්ඩුව එලියෙ.:yes: උන්දල ඒක දන්නව, එකයි අකුල ගත්තෙ.:) අපි ආණ්ඩුව රකිනවනම් ආණ්ඩුව අපි කියන විදිහට ඉන්ඩ ඔනෙ :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව කරන්ඩ දෙන්ඩ පුලුවන්ද එක එක යොජනා එනව අපිට ඔනෙ විදිහට ගියෙ නැත්තන් ආණ්ඩුව එලියෙ.:yes: උන්දල ඒක දන්නව, එකයි අකුල ගත්තෙ.:) අපි ආණ්ඩුව රකිනවනම් ආණ්ඩුව අපි කියන විදිහට ඉන්ඩ ඔනෙ :cool:
    කැසිනො ඔනා නම් 45%ක් බදු ගහන්න ඔනා.. සහන අනවශ්යයි.. මොකැ පැකර් හිගන්නෙක්යැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කැසිනො ඔනා නම් 45%ක් බදු ගහන්න ඔනා.. සහන අනවශ්යයි.. මොකැ පැකර් හිගන්නෙක්යැ..
    අපි බලමු , අපි නම් ඉන්නෙ කැසිනො ඔනෙම නැ කියන තැන
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    අපි බලමු , අපි නම් ඉන්නෙ කැසිනො ඔනෙම නැ කියන තැන

    Ai Casino eka dammama ube puka kahanawada? Topi wage kalakanni gobbayo hinda tama me rata hamadama higana ratak wela tiyenne...
     
    • Like
    Reactions: mldarshana

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යකෝ නිකන් ජාතිද්‍රෝහී වෙන්න එපා.....
    බලන් හිටපල්ලා ලගදී දවසක අපේ මිනිස්සු පෙළපාලි යනවා අපේ ගමටත් කැසිනෝ හලක් ඕන කියලා හරිය......
    :lol::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    988327_441712329283079_718004537_n.jpg