~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පොකර් ගහලා $300 විතර පරදයි. . පස්සේ වැඩේ අතැරලා දැම්මා. .
    කොහෙද ඉතින් අපිට ඉවසීම නෑනේ බන්. . ඉවසීම නැතුව පොකර් ගහන්න බෑ. .

    මේවා දකිද්දි ආයේ පොකර් ගහන්න හිතෙනවා බන්. .