කැසිනෝ ධම්මික ලපයගේ රෙදි ගලවයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    තරහා ගන්න එපා සොදුර ඔය ලස්සනට ඔයාගේ කොමෙන්ට් එක ඇතුලෙම උත්තරේ තියෙනවා🤣

    මිනිරන් වලින් Graphene හදනවා කියන්නේ small scale Business එකක් 🤣🤣

    පචයා කඩදාසි වලින්, සීනි වලින්, මිනිරන් වලින් රට ගොඩදානවා කියපු නිසා තමා ඌ එ විදියට තේරුම් කරේ අවුරුද්දකට රුපියල් 9 වලින් ගොඩ ගොඩ යන්න බැහැ කියලා🤣🤣

    internet එකේ මාසයක් Ads Click කරත් ඩොලර් එකක් හොයන්න අනිවාර්යෙන්ම පුළුවන් ඒ කියන්නේ රුපියල් 320 ක්🤣🤣
    ETXb-KMs-X0-AEUe-X2.jpg

    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    තරහා ගන්න එපා සොදුර ඔය ලස්සනට ඔයාගේ කොමෙන්ට් එක ඇතුලෙම උත්තරේ තියෙනවා🤣

    මිනිරන් වලින් Graphene හදනවා කියන්නේ small scale Business එකක් 🤣🤣

    පචයා කඩදාසි වලින්, සීනි වලින්, මිනිරන් වලින් රට ගොඩදානවා කියපු නිසා තමා ඌ එ විදියට තේරුම් කරේ අවුරුද්දකට රුපියල් 9 වලින් ගොඩ ගොඩ යන්න බැහැ කියලා🤣🤣

    internet එකේ මාසයක් Ads Click කරත් ඩොලර් එකක් හොයන්න අනිවාර්යෙන්ම පුළුවන් ඒ කියන්නේ රුපියල් 320 ක්🤣🤣
    mama mul comment ekema kiwwa lapaya graphene export karala eken witharak foreign income issue eka solve karanna puluwan kiwwanam eka complete bullshit. lapayata mongal wela.
    but u kiwwe, kadadasi, phospate, graphene & etc. wage sectors godak ekathu karala gaththama income issue ekata solution ekak kiyalanam eke waradak na. eka possible path ekak.

    but me dammikaya karanne eita wada wenas widiye interpretation ekak. podi income sources wadak na kiyana eka. balapan mu kiyannema u owa study kala owa karala wadak na kiyala. ithin eka koi tharam gon wadak da. e widiyen hithuwoth lankawe goda danna ekko mahindaya mannaramen hoyagaththa oil, cheene wage huawei, US wage apple wage ewa witharak thama hadanna wenne.

    [btw, lapaya graphene walin witharak rata goda danna puluwan kiwwa eke video ekak thiyenawanam dapan balanta, e gon kathawa mama dakke na]
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    උබට තේරෙනවා ඇති කියලා හිතෙනවා ධම්මික පෙරේරා කියන දේ
    ඔවා ඔක්කොම Shit Business එකයි ගොඩක් රටවල් ඔවා නොකර ඉන්නේ
    ඔය වගේ Business 1000 විතර කරත් රට ගොඩ දාන්න බැහැ යකෝ
    දැන්වත් කියන දෙයක් තේරුම් ගනින් 🤣
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඩීල් කුමාර ලපයා කොහේ හරි ගිහින් කට අැරියොත් ඉතිං මාලිමාවට තියෙන චන්ද ටිකත් සුං වෙනවා.හැබැයි උෟ මොන ගොං කථාව කිව්වත් මාලිමාවට ජය වේවා කියන @hasithayad වගේ මැටි හරක් ජෙප්පෝ ටිකකුත් ඉන්නවා.🤣🤣

    ධම්මික පෙරේරා වගේ කෙනෙක් 2024 ලංකාවේ ජනපති වුනොත් ඉතිං රටේ වාසනාව තමා...🙏🙏
    රට වටේම කැසිනෝ දාල කුණු කන්ටනේර් ගෙන්නලා රටම සුරපුරයක් කරයි නේත 😂 :ROFLMAO: අනේ නිකන් ප්ලැන් පොන්ස් යන්න :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ධම්මික පෙරේරා වගේ කෙනෙක් 2024 ලංකාවේ ජනපති වුනොත් ඉතිං රටේ වාසනාව තමා...🙏🙏
    ගූ නැව් කන්ටේනර් පිටින් ගේන්න පුලුවන් උඹලට පුකවල් වලට ඔබාගන්න :rofl:
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබට තේරෙනවා ඇති කියලා හිතෙනවා ධම්මික පෙරේරා කියන දේ
    ඔවා ඔක්කොම Shit Business එකයි ගොඩක් රටවල් ඔවා නොකර ඉන්නේ
    ඔය වගේ Business 1000 විතර කරත් රට ගොඩ දාන්න බැහැ යකෝ
    දැන්වත් කියන දෙයක් තේරුම් ගනින් 🤣
    casino dammika perera kiyana eka waradi kiyalai bn mama kiyanne mecharara wela.
    owa shit business nisa neme owa anith un nokara inne, unta resources na, muma kiyana 92% wage thiyena un karanawane, unuth ehenam atharala inna epai.
    $1 hari genna puluwan business thiyenawanam eka karana eka hodai nokara innawata wada.
    owage 1000k awatho rata goda danna ba kiyanne ithin economy adahasak nathi un or minissunwa andanna one un thama.
    owa 1000k thibboth koi tharam foreign income ekakda, koi tharam loku impact ekakda.
    plus money amount ekama witharak neme, supply chain hadenawa, skilled labour hadenawa, etc. e nisa owain wena business walatyath hodai & ape workforce eke value ekath wadi wenawa.
    dammikaya karanne modayanwa thawath rawattana eka. uth dannawa owa matter wenawa kiyala but uta president election ekata credit eka dagannai wikara kiyawanne. oka lagadi online freelancer lage conference ekakatath awilla fiver eken second/fake account hdana kathawakuth kiwwa, ethakota ethana inna un kiwwa fake haduwoth banned kiyala. mu danna labbak na tech gana, mathakane AI scene. boru kiyanne minissu andanna.
     
    • Like
    Reactions: Xi Jinping

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113

    කතාව ඇත්ත මු ගැෆීන් ගැන මෙච්චර rnd කරපු වෙලේ ලංකාවේ it ඉන්දස්ට්‍රි එක ගැනත් බැලුවනං ඔයදේ තමා කියන්න වෙන්නේ ඉන්දියන් කාරයෝ දැනටමත් it ඉන්දස්ට්‍රි එක අල්ලලා ඉවරයි ලංකාවේ තියෙන වචුස වගේ ඒවත් ඉන්දියාවට යන්න හදන්නේ මෙහෙ කොස්ට් එක වැඩි නිසා

    100% ඔව්..දැන් හුගක් කම්පැනි පට්ට විදියට ඩිමෝටිවේට් වෙලා..කරන්ට් බිල අහස උසට ..ඒ තිබිලත් බේ්‍රක් ඩවුන් නැතුව කර්නට් එක දෙන්න බැහැ..
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    දැන් ඉතින් කැසිනෝ දම්මිකයගෙ strip dancer වෙලා උගෙ හූනු බිජ්ජ සූප්පු කරන්නත් උනා නේද @2osama හුත්තිගෙ පුතෝ 🤣🤣🤣
    කුණු කන්ටේනර් පිටින් ගෙනත් උඹෙ අම්මගෙ කුණුවෙච්ච හුත්තට ඔබයි...පරිස්සං කරගන්න කියපන්....නාකි මයිනට දිව දාන්නවත් බැරිවෙයි අන්තිමට 🤣🤣🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කෝ බන් අර ලොකේටම vehicle sensor හදන බුවා :lol:
    මිනිස්සූ ඌට හින උනාට පොර තමයි ඔක්කෝටම කලින් ණය ප්‍රතිව්‍යුගතකරණය ගැන කිව්වේ... ඒ කාලේ මිනිස්සූ ඒක ගැන දැනගෙන හිටියේ නැති නිසා ඌට විරිත්තල ගිහින් ගෝතයට කෙළිය...

    4.51 ඉදලා බලන්න...

    (මූ ජනාධිපති කරන්න ඕන නෑ... හැබැයි අපි පුරුදු වෙන්න ඕන මිනිහෙක් කියන දෙයක් අහලා විශ්ලේෂණාත්මකව ඒ ගැන හිතලා බලන්න)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    muma kiyana 92% wage thiyena un karanawane, unuth ehenam atharala inna epai
    ඒ 92% තියෙන රටවල් වල Production Cost අඩුයි බන් එකයි ඌ කියන්නේ . අපේ 98% කියලා Production Cost එක වැඩි නම් කිසිම buyer කෙනෙක් කැමති වෙන්නේ නැහැ
    ගන්න උන් ගන්නේ ලබා තැනින්
    ඌ කියන දෙය ඇතුලේ හැංගිලා තියෙන්නේ 92% එකයි 98% එකයි අරගෙන සුද්ද කරන්න යන්නේ එකම Cost එක එතකොට ඕනේ එකෙක් 92% ගණන් අඩු නිසා එකට යනවා

    හොදම පිරිසිදු රත්රන් Canada , Australia වල තියෙනවා ඒත් කවුරුවත් ඒ නිදි හරලා රත්රන් හදන්න යන්නේ නැහැ . ඒවා වහලා දාලා තියෙන්නේ
    පැපූවා නිවි ගිනිවල රත්තරන් ප්‍රතිෂ්තය අඩු නිදි හාරලා මහා පරිමාණ ව රත්රන් නිෂ්පාදනය කරනවා . ඒ Production Cost එක අඩු නිසා

    ලංකාවේ හොදම ශ්‍රමය ඉන්න කොට මෝඩ බංගලි ඉන්න රටට Garment Factory ගියේ Production Cost එක අඩු නිසා

    ඔය පච ලපයා කියන සුරංගනා කතා වැඩිය විශ්වාස කරන්න එපා ඌ ඡන්ද ගන්න ඕනේ නිසා මොකෙක් හරි කියන දෙයක් ඔහේ Stage කියලා අතාරිනවා 🤣
    අන්තිමට අනුරකුමාරයා දන්නෙත් නැහැ ඌ මොනවා ද කිව්වේ කියලා ඒවට අත්පුඩි ගහපු මෝඩ ජෙප්පෝ දන්නෙත් නැහැ අනුර කුමාර මොකද කිව්වේ කියලා 🤣 අන්තිමට දෙගොල්ලොම සතුටින් විසිර යනවා🤩
    ඉතුරු ජෙප්පෝ ටිකත් ඔය ටිකම තමා🤣🤣🤣🤩
     
    ube labor cost point ekanam valid. but already ape miniran german, japan genihillai graphene, carbon fiber hadanne. ewa low cost na lankawata sapekshawa. ewage production india, bangladesh walata geniyanna one na. locally karala export karanna puluwan.
    but dammikaya me rupiyal 9, 10 katha kiyala karanne gon kathawak. u koi tharam gonekda kiyala eken pennnuwa.
    e wagema lapaya graphene hadala witharak lankawa goda ganna puluwan kiwwoth uth pissek.

    but locally grapene processing, phospate fertilizer, etc wage dewal karanna puluwan hoda profitable level eken. eka india, china tharam nathi unath considerable income over $100 milion genna puluwan. eka practicle & possible. eka piliganne nathnam ithin mole awulak.
    e wagema eka population eken beduwama useless kiyanna ba. ehema hithuwoth me income gap eka sadakal lost thama.
    pulu puluwan $1 hari enawanam eka thamai wadagath.

    uba kiwwa moda votebase scene ekath valid point ekak thiyenawa because rajapaksha wage hora gobbayanta 6.9 million vote kale ekane. un thama nathi wela na un innawa.
     
    • Like
    Reactions: Xi Jinping and ttj

    රාජපක්ෂට Vote කරපු එවුන්ට වඩා ගොන් හරක් JVP එකේ 3% තුන
    ක්‍රිප්ටෝ තමා සමාජ වාදයේ මුදුන් මල්කඩ කියලා හදුන්නෙත්ති කියපු ගමන් බුලත් කන JVP සීයලා කන පැලෙන්න අත්පුඩි ගැහුවා🤣🤣
    තව එකෙක් LRT යන්නේ එක පැත්තකට විතරයි කිව්වා 🤣 දැක්මක් තියා දැනීමක් වත් නැති පක්ෂයක් ඔය NPP කියන්නේ
    JVP එකේ මහා එවුන් මේ වගේ මෝඩ නම් පොඩි එවුන් කොහොමද 🤦
    JVP එකේ පක්ෂයක් විදියට ගත්තත් බහු තරයක් ජොබ් එකක් නැතුව ඉන්න එවුන්

    ඔය පච ලපයට මිනිස්සු පචයා කියන්නේ නිකම්ම නෙවෙයි නේ ඌ Stage එකේ බොරු කියන නිසා 🤣

    උබට මම අභියෝග කරනවා උබ JVP වහලෙක් නෙවෙයි නම් කියපන් බලන්න මේක අනුරයා ඉස්සර කිව්වා නේද Port City එක හැදුවහම ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියලා දැන් ලංකාවේ කළු ගල් ඉවර වෙලා ද?

    පච අනුරයා ඔය අරක මේක කරලා රට ගොඩදානවා කියන්නේ ඡන්ද බලපරොත්තිවෙන් මිසක් ඒ ගැන ඇති කිසිම දැනීමක් නැහැ දැනීමක් තිබුණා නම් ඌ ඇමෙරිකාවේදී ගරැපින් සහ ග්‍රපයිට් පටලවා ගන්නේත් නැහැ🤣🤣

    ඔය උබ කියන මිලියන 100 හොයන කතාව මම වැරදි කියන්නේ නැහැ ධම්මික පෙරේරා කියන්නේ මිනිරන්, සීනි, කඩදාසි විකුණලා මිලියන 100 හොයන වට වඩා ලංකාවේ මානව සම්පත් දියුණු කරලා IT වගේ Service වලින් මිලියන 100 හොයන එක ලේසියි කියලා

    මම හිතනවා උබට මේ කියපු එක තේරුම් ගන්න පුළුවන් කියලා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    රාජපක්ෂට Vote කරපු එවුන්ට වඩා ගොන් හරක් JVP එකේ 3% තුන
    ක්‍රිප්ටෝ තමා සමාජ වාදයේ මුදුන් මල්කඩ කියලා කියපු ගමන් බුලත් කන JVP සීයලා කන පැලෙන්න අත්පුඩි ගැහුවා🤣🤣
    තව එකෙක් LRT යන්නේ එක පැත්තකට විතරයි කිව්වා 🤣 දැක්මක් තියා දැනීමක් වත් නැති පක්ෂයක් ඔය NPP කියන්නේ
    JVP එකේ මහා එවුන් මේ වගේ මෝඩ නම් පොඩි එවුන් කොහොමද 🤦
    JVP එකේ පක්ෂයක් විදියට ගත්තත් බහු තරයක් ජොබ් එකක් නැතුව ඉන්න එවුන්

    ඔය පච ලපයට මිනිස්සු පචයා කියන්නේ නිකම්ම නෙවෙයි නේ ඌ Stage එකේ බොරු කියන නිසා 🤣

    උබට මම අභියෝග කරනවා උබ JVP වහලෙක් නෙවෙයි නම් කියපන් බලන්න මේක අනුරයා ඉස්සර කිව්වා නේද Port City එක හැදුවහම ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියලා දැන් ලංකාවේ කළු ගල් ඉවර වෙලා ද?

    පච අනුරයා ඔය අරක මේක කරලා රට ගොඩදානවා කියන්නේ ඡන්ද බලපරොත්තිවෙන් මිසක් ඒ ගැන ඇති කිසිම දැනීමක් නැහැ දැනීමක් තිබුණා නම් ඌ ඇමෙරිකාවේදී ගරැපින් සහ ග්‍රපයිට් පටලවා ගන්නේත් නැහැ🤣🤣

    ඔය උබ කියන මිලියන 100 හොයන කතාව මම වැරදි කියන්නේ නැහැ ධම්මික පෙරේරා කියන්නේ මිනිරන්, සීනි, කඩදාසි විකුණලා මිලියන 100 හොයන වට වඩා ලංකාවේ මානව සම්පත් දියුණු කරලා IT වගේ Service වලින් මිලියන 100 හොයන එක ලේසියි කියලා

    මම හිතනවා උබට මේ කියපු එක තේරුම් ගන්න පුළුවන් කියලා
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    හුත්තලට කන්න නෑ, ලයිට් දාගෙන රෙන්න නෑ .එක එකාගේ රෙදි ගලවනවා බලලා ස්වයං වින්දනය කරනවා...
     
    • Like
    Reactions: Any.key

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රාජපක්ෂට Vote කරපු එවුන්ට වඩා ගොන් හරක් JVP එකේ 3% තුන
    mekata nam completely disagree. rajapakshalata vote karapu un tharam gobilayo loweth na.
    jeppon ta thiya puthano ta vote karapu unwath rajapakshalata vote karapu un tharam gobbayo neme.
    ක්‍රිප්ටෝ තමා සමාජ වාදයේ මුදුන් මල්කඩ කියලා හදුන්නෙත්ති කියපු ගමන් බුලත් කන JVP සීයලා කන පැලෙන්න අත්පුඩි ගැහුවා🤣🤣
    mehema aththatama haduna kiwwanam gon kathawak. crypto danne nathnam katawahan inna thibba.
    තව එකෙක් LRT යන්නේ එක පැත්තකට විතරයි කිව්වා 🤣 දැක්මක් තියා දැනීමක් වත් නැති පක්ෂයක් ඔය NPP කියන්නේ
    ehema kiwwanam ekath patta gon kathawak
    but oka mokakda bn 6.9 million vote karala executive president un gon buru gota 'lrt eke badu geniyanna ba' kiyana gon katha wishwasa karala 30 years withara grace period thibba lrt eka cancel kare japaneth tharaha karan. ekanisa jepponta wada aba atayak tharam molayak nathi un thama pohottu baiyoi kiyanne. ehew pohottu gobbayo ekka gaththama jeppo neme puthano th mola karayek kiyala penna gannawa balan inna unta. :p
    JVP එකේ මහා එවුන් මේ වගේ මෝඩ නම් පොඩි එවුන් කොහොමද 🤦
    JVP එකේ පක්ෂයක් විදියට ගත්තත් බහු තරයක් ජොබ් එකක් නැතුව ඉන්න එවුන්

    ඔය පච ලපයට මිනිස්සු පචයා කියන්නේ නිකම්ම නෙවෙයි නේ ඌ Stage එකේ බොරු කියන නිසා 🤣

    උබට මම අභියෝග කරනවා උබ JVP වහලෙක් නෙවෙයි නම් කියපන් බලන්න මේක අනුරයා ඉස්සර කිව්වා නේද Port City එක හැදුවහම ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියලා දැන් ලංකාවේ කළු ගල් ඉවර වෙලා ද?
    port city eka gana jeppo mokakda kalu gal iwara wena kathawak kiwwa mathakai, ewa clear bullshit thama. owa kiyala thama unta thiyena tikath kada ganne.
    පච අනුරයා ඔය අරක මේක කරලා රට ගොඩදානවා කියන්නේ ඡන්ද බලපරොත්තිවෙන් මිසක් ඒ ගැන ඇති කිසිම දැනීමක් නැහැ දැනීමක් තිබුණා නම් ඌ ඇමෙරිකාවේදී ගරැපින් සහ ග්‍රපයිට් පටලවා ගන්නේත් නැහැ🤣🤣
    graphene graphite patalena ekanam loku deyak nemene bn awankawa hithapanko. context eka anuwa patalune kiyala therenawane. owage mistake uba api onema kenekta wenawa day to day life ekedi.
    but anna balahanko mahindata pereda rambukkana idan nuwara giya tikata adikaranen rajapakshalawa waradi karayo kiyala niyama karapu eka kanapita gahuwe. full psyco. :LOL:

    ඔය උබ කියන මිලියන 100 හොයන කතාව මම වැරදි කියන්නේ නැහැ ධම්මික පෙරේරා කියන්නේ මිනිරන්, සීනි, කඩදාසි විකුණලා මිලියන 100 හොයන වට වඩා ලංකාවේ මානව සම්පත් දියුණු කරලා IT වගේ Service වලින් මිලියන 100 හොයන එක ලේසියි කියලා

    මම හිතනවා උබට මේ කියපු එක තේරුම් ගන්න පුළුවන් කියලා
    me part eka aththa. but me uba kiwwa eka neme aru kiyanneth uba mulin kiwweth. u kiyanne mewa wadak na, useless kiyala.
    mama kiyanne me uba dan kiwwa wage large scale IT or Petrolium or Garment or whatever ekka ara wage businessuth karanna one. ewa atharinna narakai.
    dan ubath uda kiwwe owa 'shit business' kiyalane, anna ekai waradda. IT wage loku sectors target karana gaman mewath karanna one $1 income unath.

    dammikaya me karanne political advantage ekata anith un kiyana hoda dewal wadak na kiya kiya moda minissu andana eka.
    eka completely waradi deyak.
     
    උබම පිළිගෙන තියෙනවා නේ දැන් ඔතැන JVP නායකයෝ බොරු කියනවා කියලා
    ඇත්ත ටම ඔවා උන් කිව්වේ මිනිස්සු අන්දන්න නේ
    සරලව කිව්වොත් JVP (NPP) එකට බලය හම්බ උනොත් වැරදිලා හරි බලය ලැබුණට පස්සේත් කරන්නේ මිනිස්සු අන්දන එක
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රාජපක්ෂට Vote කරපු එවුන්ට වඩා ගොන් හරක් JVP එකේ 3% තුන
    ක්‍රිප්ටෝ තමා සමාජ වාදයේ මුදුන් මල්කඩ කියලා හදුන්නෙත්ති කියපු ගමන් බුලත් කන JVP සීයලා කන පැලෙන්න අත්පුඩි ගැහුවා🤣🤣
    තව එකෙක් LRT යන්නේ එක පැත්තකට විතරයි කිව්වා 🤣 දැක්මක් තියා දැනීමක් වත් නැති පක්ෂයක් ඔය NPP කියන්නේ
    JVP එකේ මහා එවුන් මේ වගේ මෝඩ නම් පොඩි එවුන් කොහොමද 🤦
    JVP එකේ පක්ෂයක් විදියට ගත්තත් බහු තරයක් ජොබ් එකක් නැතුව ඉන්න එවුන්

    ඔය පච ලපයට මිනිස්සු පචයා කියන්නේ නිකම්ම නෙවෙයි නේ ඌ Stage එකේ බොරු කියන නිසා 🤣

    උබට මම අභියෝග කරනවා උබ JVP වහලෙක් නෙවෙයි නම් කියපන් බලන්න මේක අනුරයා ඉස්සර කිව්වා නේද Port City එක හැදුවහම ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියලා දැන් ලංකාවේ කළු ගල් ඉවර වෙලා ද?

    පච අනුරයා ඔය අරක මේක කරලා රට ගොඩදානවා කියන්නේ ඡන්ද බලපරොත්තිවෙන් මිසක් ඒ ගැන ඇති කිසිම දැනීමක් නැහැ දැනීමක් තිබුණා නම් ඌ ඇමෙරිකාවේදී ගරැපින් සහ ග්‍රපයිට් පටලවා ගන්නේත් නැහැ🤣🤣

    ඔය උබ කියන මිලියන 100 හොයන කතාව මම වැරදි කියන්නේ නැහැ ධම්මික පෙරේරා කියන්නේ මිනිරන්, සීනි, කඩදාසි විකුණලා මිලියන 100 හොයන වට වඩා ලංකාවේ මානව සම්පත් දියුණු කරලා IT වගේ Service වලින් මිලියන 100 හොයන එක ලේසියි කියලා

    මම හිතනවා උබට මේ කියපු එක තේරුම් ගන්න පුළුවන් කියලා

    මානව සම්පත් විකුණල රටවල් ගොඩ යන්නෙ නෑ මචන්. ඒකට මොනව හරි හොඳ ප්‍රඩක්ට් එකක් තියෙන්නෙ ඕනෙ. මිනිස්සු කියන උන් ට්‍රේන් කරන්න සල්ලි කාලය ඔක්කොම වියදම් කරලත් එක අවුට්පුට් එක හරියට ප්‍රඩික්ට් කරන්න බෑ.
    ඒක් ඔක්කොම කරලත් උන් වැඩි පඩියට වෙන රටක ගියාම ඔක්කොම ඉවරයි. ලෝකෙ දිහා බැලුවම පේනව හරි ප්‍රොඩියුස් එකක් තියෙන රටවල් තමා ගොඩ ගිහින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Draco Malfoy