කැසිනො ගහන එක හැම එකාටම පුලුවනැ. ලන්කාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ ඔයෙ හැටි සල්ලි නාස්ති කරන්න පුලුවන්. ඇමති පුත්තුන්ට හොදයි. අනික ගන්ජා ගහනවා වගෙ 1500ක් 2000ක් හොයාගෙන ගිහින් කැසිනො ගහන්න පුලුවන්ද? එකට ඉතින් ඇබ්බැහි උන එකා අනිවා කොටිපතියෙක් වෙන්න ඔනා දවසෙ ආදායම. මම දන්න හැටියට hong kong හරි චිනෙ හරි තියනවා MGM වගෙම එකක්.. එක නිසා සුද්දො ලන්කාවට ඇවිත් කැසිනො ගහයි කියලා හිතන්න අමරුයි.
හැබයි, මත්තලට ඇවිත් අලියෙක් දෙන්නෙක් බලලා මුවමස් කැල්ලක් එක්ක රා කට්ටක් ගහලා, highway එකෙ Colombo ඇවිත් කැසිනො පාරකුත් ගහලා, අනික්වත් තියනවා නම් එකත් තලලා, හම්බන්තොටින් ආයෙ නැව් නගින්න බැරි කමකුත් නැ අයුබොවන්ඩ...
මෙ තියෙන්නෙ එ කැසිනො එක. උඩ තට්ටුවක මැද්දෙන් ගගකුත් යනවා.. එකෙ ඉතාලි ක්‍රමෙ බොට්ටු, "Gondolas" යනවා.. ඔන්න කැසිනො..
Venetian Macao,
People's Republic of China
![]()
rata diwunu wenawata irisiyada po***yo?




