කැසිනෝ රජා ලංකාවට

Coca-Cola

Banned
Mar 21, 2013
81
7
0
කැසිනො ගහන එක හැම එකාටම පුලුවනැ. ලන්කාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ ඔයෙ හැටි සල්ලි නාස්ති කරන්න පුලුවන්. ඇමති පුත්තුන්ට හොදයි. අනික ගන්ජා ගහනවා වගෙ 1500ක් 2000ක් හොයාගෙන ගිහින් කැසිනො ගහන්න පුලුවන්ද? එකට ඉතින් ඇබ්බැහි උන එකා අනිවා කොටිපතියෙක් වෙන්න ඔනා දවසෙ ආදායම. මම දන්න හැටියට hong kong හරි චිනෙ හරි තියනවා MGM වගෙම එකක්.. එක නිසා සුද්දො ලන්කාවට ඇවිත් කැසිනො ගහයි කියලා හිතන්න අමරුයි.

හැබයි, මත්තලට ඇවිත් අලියෙක් දෙන්නෙක් බලලා මුවමස් කැල්ලක් එක්ක රා කට්ටක් ගහලා, highway එකෙ Colombo ඇවිත් කැසිනො පාරකුත් ගහලා, අනික්වත් තියනවා නම් එකත් තලලා, හම්බන්තොටින් ආයෙ නැව් නගින්න බැරි කමකුත් නැ අයුබොවන්ඩ...


මෙ තියෙන්නෙ එ කැසිනො එක. උඩ තට්ටුවක මැද්දෙන් ගගකුත් යනවා.. එකෙ ඉතාලි ක්‍රමෙ බොට්ටු, "Gondolas" යනවා.. ඔන්න කැසිනො..
Venetian Macao,
People's Republic of China


The_Venetian_Macao_SanLucaCanal.jpg

rata diwunu wenawata irisiyada po***yo?
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    rata diwunu wenawata irisiyada po***yo?
    අනේ බන්, උබ රට දියුනු වෙනවා කිව්වෙ Las Vegas බලලා නම් මට උබ ගැන දුකයි.. Vegas දියුනු උනෙ vegas උන් සුදු කෙලලා නෙමෙයි.. පිට රටවල්, වෙන ප්‍රන්ත වලින් එන මිනිස්සු වෙගස් වල කැසිනො ගහපු නිසා.. ඉතින් ලන්කාවට කැසිනො ගහන්න කියලා සුද්දො එයිද? යකො tourist destinations කියලා එකක් උබ අහලා නැතුව ඇති.. හැම රටකටම ආවෙනික වු සන්චාරක ක්‍රම සහ විදි තියනවා.. singapore කිව්වොත් shopping, France කිව්වොත් ටිකක් romantic side එකයි අයිෆල් කුලුනයි.. Switzerland කිව්වොත් සීතයි,චොකලට්,චීස් වගෙ.. ඔයෙ වගෙ හැදිලා තියනවා ලොකෙ සන්චාරකයො අතර නමක්.

    එ වගෙ ලන්කාව හැදිලා තියෙන්නෙ beach, tea estate, පැරනි ශිශ්ටාචරය, නටබුන්, සහ බෞද්ද දර්මය වගෙ දෙවල් මුල් කරගෙන.. එතනට කැසිනො එකක් කොහොමද බොල සෙට් වෙන්නෙ...

    අර tourist destination සන්කල්පය එහෙම පිටින්ම බිදෙනවා.. මිනිස්සු මෙහෙ එන්නෙ, relaxation,meditation වගෙ purpose වලට මිසක් කැසිනො ගහන්න නෙමෙයි..

    ඔකෙන් රටට යහපතක් වෙනවා නම් දාපන්කො හැම හන්දියකම... ඔකට බලපන් සුද්දො නෙමෙයි යන්න ඔට්ටු වෙන්නෙ, ලන්කාවෙ නිකන් මිනිස්සු... ගිහින් පිච වෙල තුට්ටු දෙක ඔස්ට්‍රලියන් කාරයට දීල එයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එළකිරි කොල්ලෙක්;14682943 said:
    ඇදගෙන නාගන්න තමයි බං දැන් ඔය ලංකාවෙ එවුන් හදන්නෙ

    කැසිනෝ පනතකුත් තියනව නෙ
    :rolleyes::rolleyes::rolleyes:

    කියලා වැඩක් නැ බන්. ලන්කාවට එන බාගයක් tourist උන් චීන්නු.. උන් එන්නෙ මෙහෙ අපිට තියන ටිකත් කාල යන්න.. උන්ට මොන කැසිනොද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    amathi buwalage puthala gihin sellam karala paradunama thamai ela. kade kudu karala ekathu wela thiyana salli tikath aran giyama ela :)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    [sarcasm]
    Need more casinos, because race bookies are too mainstream :P

    Plus, prostitution will be legalize.

    Aasiyawe aascharya bola.. Owa natuwa kohomada aasiyawe aaschayra kara yana gamana yanne? Suddo owa nathuwa lankawata enne na ney.

    Must give higher priority to Tourism Industry.
    And lower priority to living condition of the locals. :yes:

    JAYA WEWA !

    [/sarcasm]
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    reputation_neg.gif
    කැසිනෝ රජා ලංකාවට 03-25-2013 10:17 AM ane gembo ratak diyunu wena kota owa thiyenna ona.thopi unp anathayo bola.thota mathaka nadda sajith ge jackpot ehema e kale?dan nikan methana boru upasakayo wenna hadanawa.thopit athamayak naha yako.gihin panapiya muhude kalakanni unp pons

    රජාට විරුද්ධ වෙන ඔක්කොම UNP ද ගොනෝ :rofl: :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan rajapaksalata karanna puluwan wada thiyenawa balagarayak haduwa kota uda warayak haduwa naw enne naha air port eka kurullonta giya habai mewage ewa sarthaka wei kiyala hithenawa.arawata wage minissu ugas karala naya ganna oni naha me wage wada walata.idamak dena eka vitharai thiyenne.