කැළණියෙන් පල්ලියට ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    cWxIKv0.jpg

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අඩෝ මං වෙන තේඩ් එකක ඕක ගැන ඇහුවා විතරයි. :shocked:
    දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක 😑

    Warning! Sensitive Images

    d9edb5140b7e51206ab0e350dc2d3295

    YJ5SENMCXEILHUJ2QZRZONVMLU.jpg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත

    හරි ප්‍රේමදාස මහත්තයගේ නමට අපකීර්තියක් දෙන දේවලුත් මෙහෙ පල කරන්න එපා කියලා ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක 😑

    Warning! Sensitive Images

    d9edb5140b7e51206ab0e350dc2d3295

    YJ5SENMCXEILHUJ2QZRZONVMLU.jpg

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේක සෙටප් එකක් කියලා හිතෙන්නේ නැද්ද උඹලාට? :D

    පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක් එකපාරට ඔක්කොම ආගම් වලට ගහන්න ගන්නවා. ඒත් එක්කම ඒකත් media වලිනුයි ණයට කහින සෙට් එකයි endorse කරනවා.
    දැන් දැන් පොඩ්ඩක් ජාති ආලයත් මෝදු වේගෙන එනවා.
    අපේ ලේකම් හාමුදුරුවොත් පොඩ්ඩක් එළි බැහැලා මේක මේ අහවල් ආගමික නිකායෙන් අතපොවන ත්‍රස්තවාදී ගේමක් කියලත් කියාවි.. ;)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මහින්ද රාජපක්ෂ අපකීර්තියට පත් වෙන කිසිම දෙයක් එලකිරියේ පල කරන්න දෙන්න එපා ඇඩ්මින් වරුන්ගේ අවධානය පිනිසයි
    Ranil-Hora.jpg

    රනිල් ට කියපන් දෙයියොහ්, මල පෙරේත බොර්න් අගේන් නාකි වේස මයිනා ට අපහාස කරන්න එපා කියලා. අපහාස කරපුවා ඉල්ලා අස්කරගන්න කියලා.:lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    Ranil-Hora.jpg

    රනිල් ට කියපන් දෙයියොහ්, මල පෙරේත බොර්න් අගේන් නාකි වේස මයිනා ට අපහාස කරන්න එපා කියලා. අපහාස කරපුවා ඉල්ලා අස්කරගන්න කියලා.:lol:

    ඇත්තනේ උබලත් හොරා කියන්නේ මහින්දට මිසක් රන්ල්ට නෙමෙයිනේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක 😑

    Warning! Sensitive Images

    d9edb5140b7e51206ab0e350dc2d3295

    YJ5SENMCXEILHUJ2QZRZONVMLU.jpg

    Mekath oya wage seen ekak neda bn?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718

    :yes: