අඩෝ මං වෙන තේඩ් එකක ඕක ගැන ඇහුවා විතරයි.මීළග ජිම් ජෝන්ස් ද විය හැකියි.
![]()

මහින්ද රාජපක්ෂ අපකීර්තියට පත් වෙන කිසිම දෙයක් එලකිරියේ පල කරන්න දෙන්න එපා ඇඩ්මින් වරුන්ගේ අවධානය පිනිසයි
මීළග ජිම් ජෝන්ස් ද විය හැකියි.
![]()
දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එකඅඩෝ මං වෙන තේඩ් එකක ඕක ගැන ඇහුවා විතරයි.![]()
AMEN
හරි ප්‍රේමදාස මහත්තයගේ නමට අපකීර්තියක් දෙන දේවලුත් මෙහෙ පල කරන්න එපා කියලා ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා

දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක
Warning! Sensitive Images
![]()
![]()

මහින්ද රාජපක්ෂ අපකීර්තියට පත් වෙන කිසිම දෙයක් එලකිරියේ පල කරන්න දෙන්න එපා ඇඩ්මින් වරුන්ගේ අවධානය පිනිසයි

![]()
රනිල් ට කියපන් දෙයියොහ්, මල පෙරේත බොර්න් අගේන් නාකි වේස මයිනා ට අපහාස කරන්න එපා කියලා. අපහාස කරපුවා ඉල්ලා අස්කරගන්න කියලා.![]()
දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක
Warning! Sensitive Images
![]()
![]()
මේක සෙටප් එකක් කියලා හිතෙන්නේ නැද්ද උඹලාට?
පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක් එකපාරට ඔක්කොම ආගම් වලට ගහන්න ගන්නවා. ඒත් එක්කම ඒකත් media වලිනුයි ණයට කහින සෙට් එකයි endorse කරනවා.
දැන් දැන් පොඩ්ඩක් ජාති ආලයත් මෝදු වේගෙන එනවා.
අපේ ලේකම් හාමුදුරුවොත් පොඩ්ඩක් එළි බැහැලා මේක මේ අහවල් ආගමික නිකායෙන් අතපොවන ත්‍රස්තවාදී ගේමක් කියලත් කියාවි..![]()