
මැරිච්ච මහ එවුන් ගැන නම් කිසිම දුකක් නැහැ මොකද මේවගේ මරි මෝල්ලු වද වෙලාම යන එක හොදයි. හැබැයි මරපු අහිංසක පොඩි එවුන් ගැන නම් මාරම දුකයිදිව්ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක
Warning! Sensitive Images
![]()
![]()