කැළණියෙන් පල්ලියට ?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    දිව්‍ය ලෝකෙ යන්න කියලා මේ මිනිහා තමන්ගෙ අනුගාමිකයො සිය ගාණක් එක්ක සයනයිඩ් කවලම් කරපු බීම බීලා මැරුණා. අතදරුවො හිටන් ඉන්නවා මැරුණ ය අතරෙ. ඔය සමූහ දිවි නසා ගැනීම කරපු වෙලාවෙ ගත්තු audio record එක තියෙනවා යූ ටියුබ් එකේ. සයනයිඩ් පොවද්දි වේදනාව නිසා කෑ ගහන පොඩි ළමයින්ගෙ හඩපට පවා තියෙනවා. ඒවගේ දේවල්වලට හුගක් සංවේදී පුද්ගලයෙක් නම් අහන්න එපා. ඔය ෆොටෝස් වල ඔය සිද්ධියෙ aftermath එක 😑

    Warning! Sensitive Images


    d9edb5140b7e51206ab0e350dc2d3295



    YJ5SENMCXEILHUJ2QZRZONVMLU.jpg

    මැරිච්ච මහ එවුන් ගැන නම් කිසිම දුකක් නැහැ මොකද මේවගේ මරි මෝල්ලු වද වෙලාම යන එක හොදයි. හැබැයි මරපු අහිංසක පොඩි එවුන් ගැන නම් මාරම දුකයි
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි බං ගොං ආතල් දෙන්නෙ
    ඔය මිනිස්සු සහරාන්ල වගේ කවදාවත් බෝම්බ ගහන්නෙ නෑ
    තව දෙයක්, මං මේක කියන්නම ඕනෙ
    කිසිම දේශපාලනයක් නොකරපු අපේ කාදිනල් තුමාට තොපි කියපු කතාවලට හෙන ගහනව
     
    • Like
    Reactions: Solo Rider and NRTG