කැළණි කැම්පස් එකේ රැග් කරන video එකක්..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන් මේ ගෙනියන්නේ
    රැග් එක හොදයි කියන මයින්ඩ් ගේමක්
    ඔව් මුන් මේ අපිව අන්දන්න එනවා...
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    ගොබ්බ හැතිකරේ , තු විතරක් ,අම්මෝ මාර වීරයා ඉතින් , මුන්ව blacklist කරන්න ඕනේ ජොබ් වලට යන්න බැරිවෙන්න .කතාව කොහොමද ,official campus page එකේ මෙහෙමනම් ,ඇත්තම කොහොම ඇත්ද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගොබ්බ හැතිකරේ , තු විතරක් ,අම්මෝ මාර වීරයා ඉතින් , මුන්ව blacklist කරන්න ඕනේ ජොබ් වලට යන්න බැරිවෙන්න .කතාව කොහොමද ,official campus page එකේ මෙහෙමනම් ,ඇත්තම කොහොම ඇත්ද
    campus ekaka management paper ekakk It unta deela :lol: wade kiyanne IT un passlu passe baladdi ahuwela thiyenne! ee kiyanne mun papers balanne na. ithin job walata ganeeda ? government job ma pihitai
     
    • Haha
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    campus ekaka management paper ekakk It unta deela :lol: wade kiyanne IT un passlu passe baladdi ahuwela thiyenne! ee kiyanne mun papers balanne na. ithin job walata ganeeda ? government job ma pihitai
    seramara private karanna one,eetapasse ammo balanna puluwan study karana lassaana
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    කොහොමත් ජෙප්පොන්ට ඔය පරණ ක්‍රමවලට 2000න පස්සේ උන්ව බා ගන්න බෑ
    අලුත් ක්‍රම හොයාගන්න වෙනවා
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63
    හී හී

    රැග් කරන්ඩ ආපු සීනියර් අයියට මාත් එක්ක බැනලා
    මාසෙකට විතර පස්සේ ඌත් එක්ක කපල් ෆොටෝ එකක් දැම්මා

    හෙන සෝක් ඉතින්

    ආදරේ හිතෙන්නම රැග් කරන්ඩ ඇති ඒ ඩයල් එක
     
    • Haha
    Reactions: Yakka putha

    Rawula

    Member
    Dec 14, 2022
    1
    2
    3
    කොහොමත් ජෙප්පොන්ට ඔය පරණ ක්‍රමවලට 2000න පස්සේ උන්ව බා ගන්න බෑ
    අලුත් ක්‍රම හොයාගන්න වෙනවා
    දෙදාහෙන් පස්සෙ පොන්නයොන්ට කිසිම දෙයක් සංවිධානය වෙලා කරන්න බෑ කොහොමත්. එකට ඉන්න උන්ට ඊරිසියා කර කර මිනිස්සුන්ට අපහාස කර කර ඉන්න බාග පිරිමි සෙට් එකක.ගෑනු හොදයි මුන්ට වඩා චීත්තයක් කිව්වොත් ඕනෙම දෙයක් කරයි😂
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    පකේ රැග් කාරයෝ kdu කොල්ලා ඇතුලෙ එකෙක්ට ගහලා කෙල්ලව අරන් යනකන් දන්නෙත් නෑ🤣🤣
     
    • Haha
    Reactions: nooby

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    ගොබ්බ හැතිකරේ , තු විතරක් ,අම්මෝ මාර වීරයා ඉතින් , මුන්ව blacklist කරන්න ඕනේ ජොබ් වලට යන්න බැරිවෙන්න .කතාව කොහොමද ,official campus page එකේ මෙහෙමනම් ,ඇත්තම කොහොම ඇත්ද