කැළණි කැම්පස් එකේ Business Management External Degree

Nov 27, 2009
2,139
107
0
කැළණි කැම්පස් එකේ Business Management External Degree

කැළණි කැම්පස් එකේ Business Management External Degree එක කරන අය කවුරුත් නැද්ද? මට Syllabus එකේ PDF එකයි Past Papers ටිකකුයි දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

BUMP එකක්වත් දාල සපෝට් එකක් දෙන්න.
:yes:
 
Last edited:

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන්ල
    සැප්තැම්බර් 30 නේද ෆිනල් ඩේට්

    මමත් දාන්න ඉන්නෙ,,එහෙම ලින්ක් එකක් හරි,,විස්තර හරි එවන්න පුලුවන්ද යාලුවේ