කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
    අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
    සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    lankadeepa.lk, nethfm.com, dailymirror.lk


    11.gif
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :dull:ai ban warning ekak wath denna current nane,phone weda karanne ne.reta penne ne.mala magulai

    එක නං ඇත්ත ..... ඊයේ කරන්ට් නෑ පහල ගෙදර අයට කොහොබ ගහ උදුරන් වැටුණා කරන්ට් වයර් එකත් කඩන් සාලයට .... දවස් ගානෙ වැස්සට පොලව බුරුල් වෙලා ...යකෝ හීනකින්වහිතෙන වැඩ ද බං මේ ...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එක නං ඇත්ත ..... ඊයේ කරන්ට් නෑ පහල ගෙදර අයට කොහොබ ගහ උදුරන් වැටුණා කරන්ට් වයර් එකත් කඩන් සාලයට .... දවස් ගානෙ වැස්සට පොලව බුරුල් වෙලා ...යකෝ හීනකින්වහිතෙන වැඩ ද බං මේ ...

    minisuma karagatta dewal tama ban:dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane amme gan wathura geluwath kamak ne light tibila

    wathura danawanam aniwa electricity cut karanawa ban safety ekata.eka warning eka dunna gaman electricity board eken karanne. high voltage ekak kadan wetunoth wathurata... hamme ithin thawa ona ne