කැළණි මාලක

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මර්වින්ගෙන් පසු කැලණිය මාලකටලූ


    mal0.jpg


    පසුගිය සතියේ ජිනීවා තීරණයන්ට එරෙහිව අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් කිරිබත්ගොඩ
    නගරයේ පැවැත්වූ විරෝධතාවයට අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ද එක්ව සිටි අතර එහිදී ප්‍රසිද්ධ කතාවක් කරමින් මර්වින් සිල්වා විසින් තමන්ගෙන් පසු කැලණියේ සංවිධායක වන්නේ තම පුතු මාලක සිල්වා යයි හඳුන්වා දෙනු ලැබුවා

    මේ කබරයොන්ට මාව ගම්පහින් කැලණියෙන් පිටත් කරන්න බැහැ. ඒක තමයි මං මම වගේ කොල්ලෙක් හදලා තියෙන්නේ අද තමා මේ පුතාව හඳුන්වා දෙන්නේ මං මේ කැලණිය නොබියව භාර දෙන්නේ මම කැලණිය දාලා යන්නේ නැහැ....මම දන්නවා සමහර කොළඹ ඉන්න කුඩුකාරයෙක් දෙන්නෙක් මේ පැත්තේ ඉන්නවා. මං නොදන්න චණ්ඩි නෑ. සෙවලයෝ ඉන්නේ හැබැයි මට ජීවිත හානි කරන්න හදනව ඒත් මං බය නැහැ මගේ ජීවිත හානි වුණොත් මාගේ පුතා මගේ දුව මගේ බිරිඳ ඒ ගොල්ලො පණ පිටින් ඉන්නවා’

    mal2d.jpg


    Birthday+-+Malaka+Silva+%28Mervin%27s+Son%29_paparasinewslanka+%281%29.jpg


    pic-3.jpg