"මේවනතුරුත් ලක්ෂපාණ ආදී ජලශවල ජලය කැලණි ගඟට මුදාහැර නැතිලු... තවදුරටත් වැස්සොත් වහල තියන ගේට්ටු අරින්න වේවි.. එතකොට වතුර මට්ටම තව ගොඩක් ඉස්සෙන්න පුලුවන්..ආරංචි වෙන විදියට ඒ පැත්තට තවමත් වැස්ස අඩුවක් වෙලා නෑ. එනිසා පුලුවන්තරම් ඉක්මනට උස් ප්රදේශවලට ගියොත් හොදයි..."
මේ මචං මගේ යාලුවෙක් කීව දෙයක්. පොර environmentalist කෙනෙක්. මේක හුඟක් දුරට ඇත්ත වෙන්න තියෙනවා. තාම නුවර වගේ පැතිවලට වැස්ස අඩුවෙලා නෑ. කෝකටත් පරිස්සම් වෙමු...