කැළණි_ගඟේ ජල මට්ටම පහත බසී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    කැළණි_ගඟේ ජල මට්ටම පහත බසී

    වැස්ස වතුර කොළඹට ගිය නිසා කැළණි ගඟේ වතුර කිතුල්ගලින් පහළ බසී

    LCrXJYu.png



     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    but isnt this just stating the obvious ?? kelani river will anyway flow down from kithulgala towards colombo..
    :confused: :confused:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    "මේවනතුරුත් ලක්ෂපාණ ආදී ජලශවල ජලය කැලණි ගඟට මුදාහැර නැතිලු... තවදුරටත් වැස්සොත් වහල තියන ගේට්ටු අරින්න වේවි.. එතකොට වතුර මට්ටම තව ගොඩක් ඉස්සෙන්න පුලුවන්..ආරංචි වෙන විදියට ඒ පැත්තට තවමත් වැස්ස අඩුවක් වෙලා නෑ. එනිසා පුලුවන්තරම් ඉක්මනට උස් ප්‍රදේශවලට ගියොත් හොදයි..."

    මේ මචං මගේ යාලුවෙක් කීව දෙයක්. පොර environmentalist කෙනෙක්. මේක හුඟක් දුරට ඇත්ත වෙන්න තියෙනවා. තාම නුවර වගේ පැතිවලට වැස්ස අඩුවෙලා නෑ. කෝකටත් පරිස්සම් වෙමු...