කැළණි_විහාරය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    කඩුවෙල ඉඳන් කැළණි පන්සලට යන්න ඕන bus root එක මොකදද මචංල? කොහොමද යන්න ඕන කියල පොඩ්ඩක් කියන්නකො
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    143 pare c gihin Ambathale handiyen dakunata dala tika durak palayan. ethakota Aluthen hadapu paarak ahuwenawa dakunupaththe Bridge ekak ekka. ekathamy lagama paara
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    කඩුවෙල ඉඳන් කැළණි පන්සලට යන්න ඕන bus root එක මොකදද මචංල? කොහොමද යන්න ඕන කියල පොඩ්ඩක් කියන්නකො

    හංවැල්ල කොලබ බස් එකේ දෙමටගොඩට ඇවිත් එතනින් 135 ගන්න. පන්සල ගාවටම යන්න පුළුවන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වට වන්දනාවක් යන්න ඕනේ නෑ.... කඩුවෙල හන්දියෙන් යන්න ගඟ පහුකරලා බණ්ඩාරවත්ත හන්දියට.... (බියගම පැත්තට) ඒ හන්දියෙන් කොළඹ පැත්තට යන බස් එකක නැගලා කැළණි පන්සල ලඟින් බස්සන්න කියන්න......
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    වට වන්දනාවක් යන්න ඕනේ නෑ.... කඩුවෙල හන්දියෙන් යන්න ගඟ පහුකරලා බණ්ඩාරවත්ත හන්දියට.... (බියගම පැත්තට) ඒ හන්දියෙන් කොළඹ පැත්තට යන බස් එකක නැගලා කැළණි පන්සල ලඟින් බස්සන්න කියන්න......

    :yes::yes::yes::yes::yes: