කැළුම්ගේ ආදර කතාව
මේ මගේ කතාව ලියන්න හිතුවේ අද එළකිරියේ ආදර කතා කීපයක්ම දැකපු නිසා. ඉතිං මට මගේ කතාවත් ලියන්න හිතුවා. මම පරණ සාමාජිකයෙක් rial account එකෙන් ඇවිත් මේ කතාව මම නොලියන්නේ මේකේ මාව පුද්ගලිකව දන්න අය ඉන්න නිසා. මම මේ account එක පාවිච්චි කරන්නේ මේ කතාව ලියන්න විතරයි. කෝටින්ම මම මේ account එකෙන් ඉන්නේ මේ Thread එකේ විතරයි. ඒ නිසා මේක rial account එකක් නොවුනත් GTRZ මාව Band කරයි කියලා හිතන්නෙ නෑ. ඒ වගේම මගේ භාෂා විලාසයෙන් උඹලා මාව අදුරගත්තත් නොදන්න ගානට හිටපල්ලා
මාව expose කරන්න එපා.
මම මේ පළවෙනි කොටස ලියලා මුට්ටියක් දාලා බලනවා. කියවන උන් ඉන්නව නම් විතරයි මම ලියන්නේ. ඒ නිසා කියවන්න කැමතී නම් කියන්න. නැත්තන් නිකන් මහන්සි වෙලා ලියන එකේ වැඩක් නෑනේ. කට්ටිය ඉන්නව නම් මම හැමදාම රෑට එක කොටස ගානෙ ලියනවා. මේකේ නම් ගම් මනක්කල්පිතයි. සමහර ස්තාන වෙනස් කරලා ලියන්නේ තැන් වලින් අදුන ගනී කියලා
මොකද පුද්ලකිව විස්තරනේ.
කැළුම් මේ කතාවේ ප්‍රධාන චරිතයයි. ඒක 100% ක්ම මනක්කල්පිත නමක් නෙවෙයි.
ඔන්න එහෙනම් පටා...න් ගන්නයි යන්නේ.
කැළුම් අව්රුදු 24 ක තරුණයෙක්. ඔහු මධ්‍යම පාංතික පවුලක වැඩිමලා. කැළුම් උසස්පෙළ කරන කාළයේදිත් උසස්පෙළට වඩා ආදරය කරේ පරිගණක තාක්ෂණයට. මේ නිසාම කැළුම්ට උසස්පෙළ දක්ෂ ළමයි අතරට නම් එන්න බැරිඋනා. හැබැයි අවුරුදු 24 ක් වගේ වෙනකොට කැළුම්ට පුළුවන් උනා තමන්ගෙම කියලා පොඩි ආදායම් මාර්ගයක් හදාගන්න. උසස් පෙළින් පස්සේ තව දුරටත් අධ්‍යාපනය ලබන ගමන්ම තමයි මේ ආදායම් මාර්ගය හදාගත්තේ. ඔහු මේ වෙනකොට software කීපයක්ම හදලා විකුණලා තිබුනා. ඒ සල්ලි වලින් කැළුම්ටම කියලා used computers කීපයක් මිළදී අරන් තිබුනා. ඒවගෙන් එයා පොඩි පොඩි පංති ටිකක් කරගන යනවා. පන්තිය කරන්නෙ නම් ගෙදරම තමයි. හැබැයි කැළුම්ගේ තිබුන හිතවත් කම් නිසා කීප දෙනෙක්ම පංතියට ආවා. සමහරු කැළුම්ගේ යාලුවෝ. පංති එව කව්රුත් කැළුම්ට සර් කිව්වෙ නෑ. අයියා හරි මචං කියලා තමයි student ලා කතා කරේ.
දවස එක්තරා අව්රුද්දක ජනවාරි මාසයේ මැද සතියක්. කැළුම් ටවුමට යන්නේ තමන් ටයිප් කරපු ටියුට් ටිකක් ෆොටෝ කොපි කර ගන්න. මේ තැන පොඩි මුද්‍රණාලයක් කියමුකෝ. මෙතන කැළුම් හැමදාම යන එන තැනක්. ටියුට් ටිකක් ෆොටෝ කොපි කර ගන්න. සමහර ප්‍රින්ටවුට් ගන්න. එහෙම යන්නෙ මෙතනට තමයි. ඒ නිසා කැළුම්ට මෙතන නුහුරු තැනක් නෙවෙයි. අව්රුදු කීපයක් ඉදලම දන්න තැනක්. එතන අයිති කෙනා වගේම වැඩ කරන කෙල්ලෝ කීප දෙනත් කැළුම්ව අදුරනවා.
මුද්‍රණාලයේ දොරෙන් කැළුම් ඇතුළු වෙන්නේ සිනහමුසු මුහුනෙනි. හැමෝටම උදෑසන සදහා ඔහු සුභ පතයි.
මේ ඇරඹුමයි. උඹලගේ අදහස් කියපල්ලා.
මේ මගේ කතාව ලියන්න හිතුවේ අද එළකිරියේ ආදර කතා කීපයක්ම දැකපු නිසා. ඉතිං මට මගේ කතාවත් ලියන්න හිතුවා. මම පරණ සාමාජිකයෙක් rial account එකෙන් ඇවිත් මේ කතාව මම නොලියන්නේ මේකේ මාව පුද්ගලිකව දන්න අය ඉන්න නිසා. මම මේ account එක පාවිච්චි කරන්නේ මේ කතාව ලියන්න විතරයි. කෝටින්ම මම මේ account එකෙන් ඉන්නේ මේ Thread එකේ විතරයි. ඒ නිසා මේක rial account එකක් නොවුනත් GTRZ මාව Band කරයි කියලා හිතන්නෙ නෑ. ඒ වගේම මගේ භාෂා විලාසයෙන් උඹලා මාව අදුරගත්තත් නොදන්න ගානට හිටපල්ලා
මාව expose කරන්න එපා. මම මේ පළවෙනි කොටස ලියලා මුට්ටියක් දාලා බලනවා. කියවන උන් ඉන්නව නම් විතරයි මම ලියන්නේ. ඒ නිසා කියවන්න කැමතී නම් කියන්න. නැත්තන් නිකන් මහන්සි වෙලා ලියන එකේ වැඩක් නෑනේ. කට්ටිය ඉන්නව නම් මම හැමදාම රෑට එක කොටස ගානෙ ලියනවා. මේකේ නම් ගම් මනක්කල්පිතයි. සමහර ස්තාන වෙනස් කරලා ලියන්නේ තැන් වලින් අදුන ගනී කියලා
මොකද පුද්ලකිව විස්තරනේ.කැළුම් මේ කතාවේ ප්‍රධාන චරිතයයි. ඒක 100% ක්ම මනක්කල්පිත නමක් නෙවෙයි.