Facebook yanna oni na EK witharak enawa
මේ ශනුක ශනුක මේ ගෘප් එකේම (නිවසක් සාදන්නන්ගේ සංගමය - House Building Guide) දාපු පෝස්ට් එකකට කමෙන්ට් කරල ඊයෙ අපේ ගෙදර වතුර ටැංකි කාමරේ කපරාරු කරන්න කියල ආව. කටුණායක ඉදන් 7.10 බස් එකේ ඇවිත් 7.50ට මාකුඹුරට ආව. (එච්චර ඉක්මණට එන්න බැරි බව දන්න නිසා සැක නොහිතුනාමත් නෙවෙයි). කොහොම හරි ඒ කාමරේට ඇක්සස් තියෙන්නෙ ඉණිමගකින් නැග්ගාම. හස්බන්ඩ්ට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, එයාට ඉණිමගේ නගින්න බෑ. මට නගිනින පුළුවන් වෙන්න ඉණිමග තියාගන්න බෑ.
කොහොම හරි ඊයෙ හවස කිව්ව, කාමරේ ඇතුළ කපරාරු කරල ඉවරයි, එළියෙ බිත්ති කෑල්ල අද ඉවර කරනව කියල. රෑ රුපියල් 11,000ක් ඉල්ලගත්ත. ඊට අමතරව තුන් වේල කෑම, සිගරට් 6ක්, බුලත් විට 3ක්, උදේ මනිස් ලෑල්ලක් ගන්න කියල තව රුපියල් 1000ක් ඉල්ලුවා. රෑ හදන ගෙදර නවතිනව කියල කිව්ව. අපි සල්ලි දීල ගෙදරින් එද්දි රෑ 9ට වගේ ඇති.
අද පාන්දර ළමයට අසනීපයි, සල්ලි හදිස්සි කියල රුපියල් 11,000 ගෙදරට ට්‍රාන්සර් කරන්න කිව්ව. එයා අතේ 5000ක් තියෙනව, ඒක දෙන්නං කිව්ව. අද වැඩ ඉවර වෙනවනෙ, පොඩි ළමයෙක්ටනෙ කියල මම ඒ 11.000ත් දැම්ම. උදේ එද්දි ඒ මිනිහ ගිහින්. අද වෙන වැඩකට ආව මනුස්සයෙකව කාමරේට නග්ගල බැලුව, කිසිම දෙයක් කරල නෑ. අඩි 3ක වගේ බදාම ගොඩක් කාමරේ මැද ගල් වෙලා.
ෆෝන් අන්ස්වර් කරේ නෑ. ටෙක්ස්ට් කරා. හොරකම් කරල මරණ තර්ජනත් කරනව.
ෆොටෝස්, ස්ක්‍රීන්ෂොට් ඇටෑච් කරල තියෙනව. ආයෙ කෙනෙක් අහු නොවෙන්නයි මේ දැනුවත් කරන්නෙ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
- FB
aniwaEkama nama deparak daana unta loweth mukut wadak denna hoda na
hamotama minissu hoyaganna ba.. contacts na.. ekai ehema fb daala hoyanne.. mokada reviews thiyenawane..ලෝබකමට බුකියෙ පෝස්ට් දාල අඩුවට වැඩ කරන්න උන් හොයන උන්ට ඔහොම වෙලා මදි.![]()
![]()
බඩු ගන්න හාඩ්වෙයා එකෙන්, කඩෙන් නම් බන් සවුත්තු එකෙක් රෙකමන් කරන්නේ නැහැ. මොකද උන්ගේ බිස්නස් එකේ නමට හොඳ නැති නිසා. මේ ගෑනු කෙනා මිනිස්සු ඕනවට වඩා විශ්වාස කරනවා. ලංකාවේ එහෙම හයි ට්‍රස්ට් සොසයිටි එකක් නැහැ. මිනිස්සු පොඩි ගණන් වලටත් වංචා කරනවා. මෝඩ කම නෙ.hamotama minissu hoyaganna ba.. contacts na.. ekai ehema fb daala hoyanne.. mokada reviews thiyenawane..
oya kiyanawa wage "ලෝබකමට " newei.. e oya hithena widiya,.
me wage sakkili fb eken nathuwa hardware walin unath set wenna puluwan...
ekadawasak ekathanaka hondata wadakarana eka thawa thanaka sakkili ballek wage wada karanne..
oya wada karanna ena hama kenama owata asa wela igenagena enawa newei.. samaharu ennanwale field ekata awith paahara wada karanwaa