සිරාවට බලපංකො දවසත් මාක් කරන් ඉඳලා මේ පොන්සියා..මූ ඉන්න ගෙවල් පැත්තේ අනුන්ගෙ ගෙවල් වල වෙන්නෙ මොනාද කියල දැනගන්න CCTV දාගෙන ඉන්නව අැත්තේ..අබිලිං වගේ චීත්ත ඩයල් ඵකක් මූ..

සිරාවට බලපංකො දවසත් මාක් කරන් ඉඳලා මේ පොන්සියා..මූ ඉන්න ගෙවල් පැත්තේ අනුන්ගෙ ගෙවල් වල වෙන්නෙ මොනාද කියල දැනගන්න CCTV දාගෙන ඉන්නව අැත්තේ..අබිලිං වගේ චීත්ත ඩයල් ඵකක් මූ..

අනුන්ගෙ කිල්ලෝට ගැන හොයන් නැතුව අඩුම ගානෙ තොට කරන්ඩ ජොබ් එකක් හොයා ගනින් පොන්නයො, පිනට කකා එක එකාට ඉරිසියා කර කර ජිවත් වෙනව මොන කරුම ජිවිතද ,මෙහේ දාල ගියාම මනුස්සයෙක්ට හරි යනවද පොන්ස?ඉරිසියා කරන්න තරමටම රට එච්චර අවුල්ද දැන්.?
චිචී නම් කිව්වේ රටින් යන්නෙම නෑ කියල. බාප්පි දියුණු කරලලු![]()
උබට මතක නැති එක නං ඇත්ත තමයි. නැත්තන් පොල් ගෙඩිය පනහයි බෑය සීයයි කියල දාල රෙද්දක් ඇඳගෙන අද මේකට එන්න බෑනෙ.![]()
පුක අල්ලනවට 35ක් ද පොන්ස්අනුන්ගෙ කිල්ලෝට ගැන හොයන් නැතුව අඩුම ගානෙ තොට කරන්ඩ ජොබ් එකක් හොයා ගනින් පොන්නයො, පිනට කකා එක එකාට ඉරිසියා කර කර ජිවත් වෙනව මොන කරුම ජිවිතද ,
මම දැක්ක පුස්සැල්ලා මීට් ශොප් වලට අලුතින් කොල්ලො කෙල්ලෙ ගන්නව කියල දාල තිබ්බ, පඩිය 35000 නවාතැන් කැම නිකන්,o/l ෆේල් උනාට කමක් නැ ආන්න ඒකටවත් පල ගේ මුල්ලෙ ලැගන් ඉන්නකන්..
එකඟයි....ඔය මනුස්සය තමන් කරපු වරද හරි පිලිගත්ත. තාමත් තමුන් ඒ වෙලාවෙ හැටියට කලේ හරිම දේ, සජිත් දින්නනන් මීට වඩා කොරෝනා වලින් මැරෙනව, කුඹුරු පාලු වෙනව, රටේ ආර්තිකේ වැටෙනව, තම්බි රට අල්ලනව වගේ කතා කියල ස්වයන් වින්දනයක් ලබන මිනිස්සු ඉන්නව.
සජියයි ගෑනියි කොරෝන හදා ගත්ත එකේ අනින් මිනිස්සු ගැන කවර කතාද,ඕක උන්න නම් උඩ බලන් ඉදි සුද්ද දෙනකන්,
අපේ සර් "චින එන්නත" ගෙන්නල බැනුම් අහහ බලෙන්ම විද්ද හින්ද තොපි පන පිටින් ඉන්නව ,නැත්තන් මෙලහට අඩි අටක් යට..
එක තමා.
ජෙප්පොයි,ගූඑම්පියොයි පැණි පොවල...
මුටිටි ගගෙ දාල ශේප් වෙන්න හැදුවෙ.
එවා කොහෙද නෙද
ඒ කලෙ වෙද්දි එන්නත් වලට අනුමැතිය ලැබිල තිබ්බෙ නැ, චින බේත මෙහාට ගෙන්නුවට පස්සෙනෙ අනුමැතිල ලැබුනෙ, උබල ඒවටත් බුර බුරා උන්නෙ අමතකද දැන් ඒව වෙස මායම් දාන්නෙ???රහස් බෙහෙතක් කියල පැණි මාකට් කර කර ඉදල වැඩේ හොදටම අල වුනාමනෙ එන්නත් ගෙනාවෙ. විපක්ශෙ මුල ඉදන්ම කිව්වෙ එන්නත ගේන්න කියල තමයි. අපේ නන් මුලු පව්ලටම කොරෝනා හැදුන වැක්සීන් ගන්න කලින්.
මචන් ජනාදිපතිතුමයි , අගමැතිතුමයි වැක්සීන් එක ගහන පින්තුරයක් තියේනම් දාපන්සජියයි ගෑනියි කොරෝන හදා ගත්ත එකේ අනින් මිනිස්සු ගැන කවර කතාද,ඕක උන්න නම් උඩ බලන් ඉදි සුද්ද දෙනකන්,
අපේ සර් "චින එන්නත" ගෙන්නල බැනුම් අහහ බලෙන්ම විද්ද හින්ද තොපි පන පිටින් ඉන්නව ,නැත්තන් මෙලහට අඩි අටක් යට..
View attachment 158571

------ Post added on Jan 28, 2022 at 11:24 AMමචන් ජනාදිපතිතුමයි , අගමැතිතුමයි වැක්සීන් එක ගහන පින්තුරයක් තියේනම් දාපන්

මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල "කැනඩා ගිහින්" සතුටු වෙන්න පුලූවන් වෙයි...
පච නොකිය පල බං මම එක ත්‍රෙඩ් එකක ඔය පචේ expose කරානෙ. උඹ ඒ ත්‍රෙඩ් එකෙන් පැනල ගිහින් දැන් ආයෙත් මෙතන ඒ පචේම ගහනව. මහ එකා වගේම තමා සට්ටැඹියත්.ඒ කලෙ වෙද්දි එන්නත් වලට අනුමැතිය ලැබිල තිබ්බෙ නැ, චින බේත මෙහාට ගෙන්නුවට පස්සෙනෙ අනුමැතිල ලැබුනෙ, උබල ඒවටත් බුර බුරා උන්නෙ අමතකද දැන් ඒව වෙස මායම් දාන්නෙ???