කැ*ය රට යන දවස අද ගුපියනේ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,281
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @Pathfinder_A2Z
    උයා පලවෙනි පාර ප්ලේන් එකේ ගියපු අත්දැකීම කොහොමද කියලා දැනගන්න ආසයි. උයා අත්විඳපු අපූරු සිදුවීම් එක්ක ලස්සන රචනාවක් ලියන්න ප්ලීස්.

    😊
    🇳🇴🐟🥓&,🐐🧀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ


    ඔකුන් පට්ට ඉරිසියයි බන්, මොකාට හරි හරි යනවට ඔකුන් ඉරිසියයි, ගුපියො ඔහොමම තමයි..
    ------ Post added on Jan 28, 2022 at 8:35 AM
    අපාරාදෙ මහින්දයි ගෝටයි ඇවිල්ල මාර විදියට දියුනු කරපු රටක් දාලනෙ මූ මේ දුප්පත් රටකට යන්න හදන්නෙ නේද @erozan :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය මනුස්සය තමන් කරපු වරද හරි පිලිගත්ත. තාමත් තමුන් ඒ වෙලාවෙ හැටියට කලේ හරිම දේ, සජිත් දින්නනන් මීට වඩා කොරෝනා වලින් මැරෙනව, කුඹුරු පාලු වෙනව, රටේ ආර්තිකේ වැටෙනව, තම්බි රට අල්ලනව වගේ කතා කියල ස්වයන් වින්දනයක් ලබන මිනිස්සු ඉන්නව.

    ඒගොල්ලෝ high ටෙක් simulator එකක් develop කරලා තියෙනවා සජිත් දින්න නම් මොකද වෙන්නෙ කියල බලන්න.
    ඒකෙන් ඔක්කොම දේවල් simulate කරලා බලන්න පුළුවන් සජිත් ජනාධිපති උනා නම් මේ වෙනකොට රටේ තියෙන තත්වේ ගැන. 🔥
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    දන්නේ නැති නිසයි අහන්නේ. කවුරු ගැනද මේ කියන්නේ. මම ගිහින් එයාගේ පෝස්ට් බැලුවා. වරදක් නෑනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මනුස්සයෙක් රටයනවටත් කුහක ගුපියො, මුන් මේව මතකෙ තියාගෙන ඉන්න විදිහ අප්පේ අපි නම් අනුන්ගෙ මගුල් මතකෙ හිටින් නැ, මුන් නම් පුදුම ජාතියක් ගෑනු වගේ


    pako oka rata dala yanne nikan newei, oka rata karanna ona lokuma kodiwinaya karala dan penala yanawa
     
    • Like
    Reactions: Devin Kolla