කෑගල්ලේ බොක්කලා හෙල්ප් please
මචං කෑගල්ලේ ඉඳන් අවිස්සාවේල්ලට යන්න පාන්දර කීයට ද බස් එකක් තියෙන්නේ කියලා දන්නවද?
කෑගල්ල ඩිපෝවට call කරා number එක fax දාලා.
පාන්දර (4ත් 6ත් අැතුලත)