කෑගල්ලේ බොක්කලා හෙල්ප් please

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෑගල්ලේ බොක්කලා හෙල්ප් please

    මචං කෑගල්ලේ ඉඳන් අවිස්සාවේල්ලට යන්න පාන්දර කීයට ද බස් එකක් තියෙන්නේ කියලා දන්නවද?:confused:
    කෑගල්ල ඩිපෝවට call කරා number එක fax දාලා.:(

    පාන්දර (4ත් 6ත් අැතුලත)
     
    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    Bus thiyanawa bn, mama gihin thiyanawa bn hariyatama time ekak thamai kiyanna danne neththe. kegallen Rathnapura bus thiyanwa e welawata ubata ekak gaththa nam 1 hour walin withara yaa ganna puluwan wei.
    thawa mathaka widihata CTB bus ekak enawa Kandy Maharagama. mta mathaka widihata eka kegalleta 5.00 withara enne. ekath ikmanata avissawellata yanawa.
    baya nethuwa kgalleta palayan 4.00 th 6th athara ubata bus ekak ganna puluwan.
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Bus thiyanawa bn, mama gihin thiyanawa bn hariyatama time ekak thamai kiyanna danne neththe. kegallen Rathnapura bus thiyanwa e welawata ubata ekak gaththa nam 1 hour walin withara yaa ganna puluwan wei.
    thawa mathaka widihata CTB bus ekak enawa Kandy Maharagama. mta mathaka widihata eka kegalleta 5.00 withara enne. ekath ikmanata avissawellata yanawa.
    baya nethuwa kgalleta palayan 4.00 th 6th athara ubata bus ekak ganna puluwan.

    එළ තෑන්ක්ස් මචං :)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    මචං කෑගල්ලේ ඉඳන් අවිස්සාවේල්ලට යන්න පාන්දර කීයට ද බස් එකක් තියෙන්නේ කියලා දන්නවද?:confused:
    කෑගල්ල ඩිපෝවට call කරා number එක fax දාලා.:(

    පාන්දර (4ත් 6ත් අැතුලත)

    බස් නම් ඔ්නි තරම් තියනා පාන්දර, ෙකාන්වන්ට් 1ක ලග ඉදපන් අැඹිලිපිටිය ඒහෙම ඒනවා, මාවනැල්ෙලන්, නුවරින් ඒනවා, කෑගල්ලෙන් තියනවා විනාඩි 30-30ට
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදේ 5-6 ට වගේ රත්නපුර යන එකක් තියෙනවා. ගලිගමුව හන්දියට ගිය නම් දුර යන Bus එනවා. නුවරින් එන bus නම් 6 පහු වෙනවා. මහරගම නුවර (නුවරින් උදේ 5.20 වගේ මතක විදිහට) CTB bus එකක් එනවා ඒත් හෙන සෙනග.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පාන්දර 3.30 ත් 4.00 අතර යාපනය-ඇඹිලිපිටිය බස් එකක් එනවා ගලිගමුව හන්දියට ඒ නිසා ගලිගමුව හන්දියට ඇවිත් යන එක තමයි ලේසිම වැඩේ. මම ඒකේ ඇඹිලිපිටියට ගියා. උදේ 8.00 වෙනකොට ඇඹිලිපිටියෙන් බහින්න පුඵවන් උනා. අවිස්සාවේල්ලට ආව වේලාව නම් හරියටම මතක නෑ. ඒ හරියෙදි මට හොදටම නින්ද ගිහින් හිටියේ.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    උදේ 5-6 ට වගේ රත්නපුර යන එකක් තියෙනවා. ගලිගමුව හන්දියට ගිය නම් දුර යන Bus එනවා. නුවරින් එන bus නම් 6 පහු වෙනවා. මහරගම නුවර (නුවරින් උදේ 5.20 වගේ මතක විදිහට) CTB bus එකක් එනවා ඒත් හෙන සෙනග.

    නුවරින් මහරගමට එන CTB බස් එක නුවරින් පිටත් වෙන්නේ පාන්දර 4.45 ට. ඒ බස් එක ගලිගමුවට එනකොට පාන්දර 5.45 - 6.00 වගේ වෙනවා. මේ බස් එක නම් ගොඩාක් සෙනග ඉන්නවා. සතියේ දවස් වල ඉදගන්න නම් අමාරුයි. ඉස්කෝලේ ළමයි සහ ගුරුවරු ගොඩක් යන්නේ මේ බස් එකේ. සමහර වෙලාවට නුවර ඉදන්ම හොදටම සෙනග පිරිලා එන්නේ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නුවරින් මහරගමට එන CTB බස් එක නුවරින් පිටත් වෙන්නේ පාන්දර 4.45 ට. ඒ බස් එක ගලිගමුවට එනකොට පාන්දර 5.45 - 6.00 වගේ වෙනවා. මේ බස් එක නම් ගොඩාක් සෙනග ඉන්නවා. සතියේ දවස් වල ඉදගන්න නම් අමාරුයි. ඉස්කෝලේ ළමයි සහ ගුරුවරු ගොඩක් යන්නේ මේ බස් එකේ. සමහර වෙලාවට නුවර ඉදන්ම හොදටම සෙනග පිරිලා එන්නේ.
    4.45 මහරගම එක බං යන්නේ අවිස්සාවේල්ල හරහා නෙවේ නේද? මම දවසක් ගිය එක ගියේ පස්යාලේන් හරවලා කිරිඳිවැල, Pugoda පැත්තෙන්.

    කෑගල්ල අවිස්සාවේල්ල යන්න එපා කොට කොට යන්නේ. කෑගල්ල - රත්නපුර bus එක අවිස්සාවේල්ල ට යද්දී 7.00 or 7.30 වගේ වෙනවා. මහරගම CTB එක නම් 7 වෙද්දී යනවා.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    4.45 මහරගම එක බං යන්නේ අවිස්සාවේල්ල හරහා නෙවේ නේද? මම දවසක් ගිය එක ගියේ පස්යාලේන් හරවලා කිරිඳිවැල, Pugoda පැත්තෙන්.

    දැනට අවුරුද්දකට විතර කලින් නම් ගියේ අවිස්සාවේල්ල හරහා. එහෙනම් දැන් වෙනස් වෙලාද දන්නේ නෑ. යටිනුවර ඩිපොවෙන් තමා බස් එක දාලා තිබ්බේ. 0812571235 කථා කරලා ඩිපෝවෙන් ඇහුව නම් හරි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැනට අවුරුද්දකට විතර කලින් නම් ගියේ අවිස්සාවේල්ල හරහා. එහෙනම් දැන් වෙනස් වෙලාද දන්නේ නෑ. යටිනුවර ඩිපොවෙන් තමා බස් එක දාලා තිබ්බේ. 0812571235 කථා කරලා ඩිපෝවෙන් ඇහුව නම් හරි.

    මම කියන එක මහරගම ඩිපෝ එකේ එකක්. එහෙනම් ඒක ඕකට ඉස්සර යන එකක් වෙන්න ඇති. 6.30 ට Pugoda.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් පාන්දර 5.15 වගේ( ටයිම් එකක් ටිකක් වෙනස් වෙන්න පුළුවන් ) මතක විදිහට ctb එකක් වරකාපොලෙන් යනවා අවිස්සාවේල්ලට ඒක කොළඹින් එන එකක් , ඒක වෙන්න ඇති ඔය කෑගල්ලෙන් 6 ට වගේ කියන්නේ . මම දෙපාරක් වගේ ගිහින් තියෙනවා ඒක වරකාපොල ඉදන් කෑගල්ලට එන ඒමට ඇග හිරි වැටෙනවා වංගු ටික කනේ ගැවෙන්න නමනවා. ඔය බස් එකනම් 7 ට කලින් දානවා ඇති අවිස්සාවේල්ලට